වසන්තව_මරලා

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    තහනම් පුතා ගිනි අවි ලග තබා ගැනීම. ලංකාවේ නීතිය අනුව ගිනිඅවි දෙන්නේ වගා ආරක්ෂාවට, ජිවීත තර්ජනයක් තියෙනවා නම් ආත්මාරක්ෂාවට, බැංකු සහ මුල්‍යම දේවල් ප්‍රවාහනයට ඒ වගේ විශේෂිත කාරණා සදහා විතරයි. නිත්‍යානුකුලව නයිට් ක්ලබ් ආරක්ෂා කරන්න ගිනි අවි දෙන්නේ නෑ බං. හොද ගිනි අවි නීතියක් මං නම් දකින විදියට ඒක.

    hm eka wenathi athi habai ආත්මාරක්ෂාවට kiyala hari wu gawa gun ekek thiya ganna tibba karate dhannawa kayala nikan inna athi :nerd:


    habai oka gamee nikan inna baiyek karpu ekak neme face cover karagena pohora ura dhagena anna tikak ooluwak thiyana ekek dipu gamak
    anith wun wade denakan wu gedara inna athi
    thwa mole thiyanawanm gamme set ekek wenuwata eka eka pathiwela inna wun ekathi karala game denawa:dull:
    nattnm kawaru hari desapaluwekata night club ekta hitha gihin da dan naha


    oka loku seen ekak wenna bha natnm bike eke 2nk awilla gun waling gamea dila yanne :baffled:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ජොසී;19180148 said:
    ඒත් මං තාම උඹ මොකාද කියලා හරියටම දන්නෙ නෑ. උඹ මල්ලි කෙනෙක්ද? උඹ එදා මගෙ අවසාන PM එකට reply නොකරෙ ඇයි?

    හම්මේ ඉතිං, එහෙම වුනොත් උඹලට කොණ්ඩයා Part 2 බලාගත්තෑකි.

    එතකොට බං කව්ද කියලා මාට්ටු වෙනවනේ යකෝ!!! උඹ මාව දන්නවා හොදට :growl::growl::growl::growl::growl:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    hm eka wenathi athi habai ආත්මාරක්ෂාවට kiyala hari wu gawa gun ekek thiya ganna tibba karate dhannawa kayala nikan inna athi :nerd:


    habai oka gamee nikan inna baiyek karpu ekak neme face cover karagena pohora ura dhagena anna tikak ooluwak thiyana ekek dipu gamak
    anith wun wade denakan wu gedara inna athi
    thwa mole thiyanawanm gamme set ekek wenuwata eka eka pathiwela inna wun ekathi karala game denawa:dull:
    nattnm kawaru hari desapaluwekata night club ekta hitha gihin da dan naha


    oka loku seen ekak wenna bha natnm bike eke 2nk awilla gun waling gamea dila yanne :baffled:

    එහෙම Gun දෙන්නේ නෑ බං හිතෙන හිතෙන එකා ආරක්ෂාවට ඉල්ලුවා කියලා ඔප්පු කරන්න ඕනේ ඌට ජීවිත තර්ජන තියෙනවා කියලා. අනිත් එක පොලිසිය බැක් එක දෙන්න ඕනේ ඌව උස්සන්න එහෙම ගිහින් ඒ වගේ පරන කේස් තියෙනවා නම් විතරයි. ඔන්න මන්ත්‍රීලාට නම් දෙනවා උන්ට ඔප්පු කරන්න දෙයක් නෑනේ බං ඡන්දේ දීපු එවුන් කො‍‍හොමත් පට්ට ගහන්නනේ ඉන්නේ. ඒක හින්දා Hand gun එකක් Issue කරලා තියෙන්නේ උන්ට
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් නිවුස් වලට කිවුවා club එකට ගහන්න ඇවිත් තියෙන්නෙ,එ වේලාවේ CCTV room එකේ ඉඳලා club එකට ගහන එක දැකලා අයිතිකාරයා ඇවිත් තියෙන්නේ එලියට.එ වෙලාවේ තමා අරුන් අයිතිකාරයට කෙලලා තියෙන්නේ

    :(:(:(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බලමුකෝ. කොහොමත් 20 ක් 25 ක් නිසා ඕක කොහොමත් මාට්‍ටු වෙනවා වැඩිකල් යන්න කලියෙන්. ලොකු ලොකු කන්ට්‍රැක්ට් එකක් වෙන්න බෑ බං. පොලු වල හැටි දැක්කනේ ගේමට ගෙනාපු. අනික පෝර බෑග් දාගෙන. මොන අනාත සෙට් එකක්ද දන්නේ නෑ. සංවිධානාත්මක කල්ලියක් නම් ලොවෙත් නංචක්කු, බෝ ස්ටික්, ටොම්ෆා වගේ අයිටම් අරගෙන බහින්නේ. ගමේ උන්ම වෙන්න ඇති.

    අර එක හාල්පාරුවෙක් එතනින් යන කාර් එකකටත් කෙලිනවා. පව් වැඩේ.

    සිරාවටම බන් , අපි ඉස්කෝලේ යනකාලේ රගර් මැච් ඉවරවෙලා , ඩෝප් පිට අනික් එවුන්ට කෙලිනවා වගේ මට මතක් උනේ
    මුන් මේ ගමේ හොර කෙහෙල් කන් කපන සෙට් එකක් වගේ
     

    L-Smoker

    Member
    මට උඹට අනුරාධපුරේ කියලා ඔප්පු කරන්න පුකේ අමාරුවක් නෑ බං පිලිගන්නවා නම් පිලිගනින් නැත්නම් නිකන් හිටපං.
    හා
    උඹ අනුරාධපුරේද? ඒ බව නම් පේන්නේ නෑ බං පොඩ්ඩක් වත්. ‍උඹ පච ගහන හින්දා මෙතන මං මේ ටික කිව්වේ. උගේ පොඩි එකා නම් පොඩ්ඩක් ෂෝ එක ගහනවා Town එකේ. ඒත් ඌ Show ගහන්නේ උගේ සල්ලි වලටනේ. ඉතින් අපිට පුකද. උඹට ඊරිසියාව වගේ සීන් එකක්ද නැත්නම් තියෙන්නේ? වසන්තව සුද්ද කරන්නේ නෑ බං හැබැයි චන්ඩි කම් කර කර මිනිස්සුන්ට ගහ ගහා ඒ වගේ Item නම් දාන්නේ නෑ ඌ. ඒක පාරක් පොලිසියෙන් Raid කරත් එක්ක මේ ලගදී. ඒත් පොර Illegal දෙයක් නෙමෙයි හින්ද කරන්නේ release කරා ඔක්කොමලාව.
    නැහැ මම අනුරාධපුරෙ නෙමේ
    වසන්‍තගේ පැටව්? ලොල් යකෝ ඌ දැන් කරාටේ ක්ලාස් වත් කරන්නේ නෑ. ඕකේ වැඩ කරන සෙට් එක එහෙම විතරයි ඉන්නෙත් ඌට. එඩ්මන්ඩ් කාරයා විතරයි ක්ලාස් කරන්නේ ස්ටේෂන් එක‍ේ හෝල් එකේ. එහෙම මැර කල්ලි නෑ බං අනුරාධපුරේ. උඹලා හිතං ඉන්නේ මාළිගාවත්ත වගේ කියලද අනුරාධපු‍ර?
    :lol::lol: i mean something else :lol::lol:

    අඩුම ගානේ පාතලයක් කියලා එකක්වත් නෑ මෙහේ. ගංජා විකුණන ඩයල් ටිකක් එහෙම ඉන්නවා එහෙම එවුන් කොහෙත් ඉන්නවනේ. ආයේ වාහන සීස් කරන එවුන් ටිකක් ඉන්නවා. උන් චන්ඩිද බං. මේ ලගදී තලාවේ අම්බානක කෑවේ වාහනයක් උස්සන්න ගිහින්. අනේ උඹයි මමයි දන්න අනුරාධපුරේ. යකෝ අවුරුදු 21 ඔය Town එකේ හිටියා අවුරුදු 13 කු් ඉස්කෝලේ ගියා, මොන චන්ඩියෙක්වත් දැක්කේ නෑ අපි නම්. Busstand එකේ ඉන්න සෙට් එකද උඹ කියන්නේ. ලොල් උඹ දන්න චන්ඩි. හිටපු Collection එක දාන හිපාටුවෝ ටිකයි ත්‍රීවිල් කාරයෝ ටිකයි දිව්වා දිවිල්ලක් ආමි එකෙන් පැන්න වෙලාවේ ආයේ හොයන්නත් නෑ.
    මාරයි


    ඔන්න අනුරාධපුරේ පොලිසියයි හාමුදුරුවොයි නම් චන්ඩි. ඒක පිලිගන්නවා :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    :):dull::)
     

    L-Smoker

    Member
    වසන්ත පාරේ යන එවුන්ව ඇදලා අරං ඕක ඇතුලට දාගත්තේ නෑ බං සද්දේ දාලා. මං වසන්තව සුද්ද කරනවා නෙමෙයි ඒ වගේම ඔය වගේ වැරදි ආදායම් මාර්ගයක් පවත්වාගෙන යන එකත් වැරදි. ඒ වුනාට හොද මනුස්සයෙක් පොර. ඒහෙම කාටවත් චන්ඩි කම් දාන එකෙක් නෙමෙයි. ගොඩක්ම සුදොනේ වෙන්න හදන්නේ ඕකට ගියපු එවුන් හරියට ඌ උන්ව බලෙන් ඇතුලට ගත්තා වගේ Club එකට. අනිත් එක ඌ මැරුණ කියලා ඕක වැහෙනවද? එක්කෝ උගේ පුතා ඕක කරං යනවා නැත්නම් වෙන එකෙක් පටන් ගන්නවා. සාමාන්‍යන් ඔය Club එකේ දවසේ ආදායම ලක්ෂ 3-4. Weekend එකේ ඊටත් වැඩි. ලයිට් බිල ලක්ෂ 1.5යි. එක girl කෙනෙ‍ක්ට 70ක් විතර ගෙවනවා ඒ වගේම Bill එකනේ 10% Commission එකයි තව Tip එකත් හම්බෙනවා. ඉතින් Girls ලා 20 යි ඉන්නේ. කරන එකාට නිකං ඉදලා පට්ටම ලාබයි. ඒක හින්දා ඕක වැහෙන්නේ නෑ ලොවෙත්. යන එකයි නවත්තන්න ඕන‍ේ කව්රුහරි ඕකට යනව නම්. එතකොට වැහෙයි ඕක. ඕක පුජා න‍ගරේ තියෙන්නේ කියලා Raid කලා. පුජා නගරේ නෙමෙයි ඕක තියෙන්නේ New town එකේ. ඒ කියන්නේ පුජා නගරේන් Town එක ගෙනල්ලා හොදට plan කරලා හදපු අලුත් Town එකේ. ලංකාවේ හොදට ඉඩ තියෙන දිගම Town එක‍ මේක

    උඹ සේරම දන්නවා ඌ ගැන
    :shocked:බිල් පවා දන්නව:shocked:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මූට කැත විදියට ගේම දීලා තියෙන්නෙ.. මූණ ඔම්ලට් එකක් කරලනේ.. පොලු වලින් ගහලා.. හැබැයි ඉතිං වැඩර්ලා නෙමෙයි ගේමට නම් බැහැලා තියෙන්නෙ.. CCTV වීඩියෝ එක බලපංකො.. සම්පූර්ණ මූනත් වහන් හැට්ට වගයකුත් ඇඳගෙනද කොහෙද ගේමට එන්නෙ.. ඒ මදිවට පොලු උස්සන් එන්නෙ.. කඩුවක්වත් නැති සෙට් එකක්..:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවටම බන් , අපි ඉස්කෝලේ යනකාලේ රගර් මැච් ඉවරවෙලා , ඩෝප් පිට අනික් එවුන්ට කෙලිනවා වගේ මට මතක් උනේ
    මුන් මේ ගමේ හොර කෙහෙල් කන් කපන සෙට් එකක් වගේ

    ලොවෙත් ඕකුනුත් ගහලා ඉන්නේ. අර එකෙක් කාර් එකකට ගහලා එතනින් යන ඌ ඇදගෙන වැටෙන්නේ බං. කොහොමත් ඔතනින් එකෙක් හරි සතියක් යන්න කලියෙන් කසියා ගහපු වෙලේක පොර වෙන්න ඕක කියලා මාට්‍ටු වෙනවා. සෙට් පිටින් දෙන ගේම් ඒකනේ හැමතිස්සෙම බොහොම කෙටි කාලයකින් මාට්‍ටු වෙන්නේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොසී;19180130 said:
    කලිං plan කරලා ඇවිත් තියෙන්නෙ යකෝ. උඹ CCTV එක බැලුවෙ නැද්ද?
    මූනු වහගෙන, අත් මේස් දාගෙන, ඇඟට පොහොර බෑග් දාගෙන සෙට් එකම එකටම බහින්නෙ.

    යකෝ පෝර බෑග් දාගෙන ගේමට එන්නේ මොන සංවිධාන කල්ලිද බං. අනික ගේමට ගෙනත් තිබ්බ පොලු දැක්කේ නැද්ද සිරස නිවුස් ෆස්ට් පේජ් එකේ මම දැක්කා. ගස් වලින් කපපු අතු කෑලි බං.
     

    L-Smoker

    Member
    l9X9EJR.png
    8peJezX.png
     

    L-Smoker

    Member
    යකෝ පෝර බෑග් දාගෙන ගේමට එන්නේ මොන සංවිධාන කල්ලිද බං. අනික ගේමට ගෙනත් තිබ්බ පොලු දැක්කේ නැද්ද සිරස නිවුස් ෆස්ට් පේජ් එකේ මම දැක්කා. ගස් වලින් කපපු අතු කෑලි බං.
    :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොනවා වුනත් ඒක ඇත්ත
    හැබැයි වැඩි නිර්භිතකමයි මෝඩ කමයි දෙක අතර තියෙන වෙනස පොඩි එකක්

    මෙහෙමයි බං සටන් කළාව ඉගෙන ගන්න උන් බය නැති වෙනවා. එක පාරක් විතරක් ගහලා ප්‍රතිවාදියා මෙල්ල කරන්න ශොට් ඕනේ තරම් තියෙනවා. ඒ නිසා ඕවර් කන්‍ෆිඩන්ට් වෙනවා. අනික උඹ අහලා ඇතිනේ ලෝකේ රෙකෝඩ් තිබ්බ පිහිනුම් ශුරයෝ මැරෙන විදිහ. ගොඩක් උන් පීනන්න ගිහින්. ඒක මෝඩ කම තමයි බං. තමුන් දන්නවා කියලා හිතලා බය නැතිව ගේමක් නෑ මට කියලා වතුරට පනිනවා.ඒකනේ බං බුද්ධියක් නැති උගත්කම එක්තරා ජාතියක නිවටකමක් කියන්නේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මැරිච්ච කෙනා මැරයෙක්ද බං..? මොකක් හරි කේස් එකක් තියෙන්න ඇති නේහ්.. නැත්තං මෙහෙම මරයිද.. හේතුවක් නැතුව..:sorry: මං හිතන්නෙ පොඩි මිනිස්සුන්ට සෛල දාන් ඉන්න එකෙක් වගේ..:baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මගෙන් එලකිරි එකේ කාපු උන් ඉන්නවා බං පස්සෙන් එලෝන මට ගේම දෙන්න බලාගෙන :lol::lol:. user cp බලහන් මගේ නම දාලා 8+ රෙප් දීලා ඇති. මම මේකේ කාගෙවත් රෙප් කපලා නෑ. මගේ නම දාලා කපලනම් කියපන් රෙප් දෙන්නම්.
     
    • Like
    Reactions: L-Smoker

    Similar threads