අදකාලෙ පොඩි එකෙක්ටවත් මොකුත් කියන්න බයයි ඕයි.. මුන් කෙලගන්නම නේහ් එන්නෙ..
දැන් සතියකට දෙකකට කලින් පිලිපීන් උන් දෙන්නෙක්ද කොහෙද පාරෙ ඉන්න බල්ලෙක් ලන්නකින් ගැට ගහන් අරගෙන යනවලු.. අනිවා මස් කරන්න වෙන්න ඇති.. ක්ලාස් යන කොල්ලො දෙන්නා තුන්දෙනෙක් උන්ට බිම දාන් කෙලල කියහංකො.. එකෙක්ගෙ ඔළුව හිර වෙලා කානු පල්ලෙ.. මාර ගේමක් දීලලු ගත්තෙ.. හොදම වැඩේ හැබැයි..

ubath e mariccha ekatama baninawa ne





u karapu waradi walata daduwam labuna eth boru katha kiyana eka jara wadak machnla.. 