වසන්තව_මරලා

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අදකාලෙ පොඩි එකෙක්ටවත් මොකුත් කියන්න බයයි ඕයි.. මුන් කෙලගන්නම නේහ් එන්නෙ..:lol:

දැන් සතියකට දෙකකට කලින් පිලිපීන් උන් දෙන්නෙක්ද කොහෙද පාරෙ ඉන්න බල්ලෙක් ලන්නකින් ගැට ගහන් අරගෙන යනවලු.. අනිවා මස් කරන්න වෙන්න ඇති.. ක්ලාස් යන කොල්ලො දෙන්නා තුන්දෙනෙක් උන්ට බිම දාන් කෙලල කියහංකො.. එකෙක්ගෙ ඔළුව හිර වෙලා කානු පල්ලෙ.. මාර ගේමක් දීලලු ගත්තෙ.. හොදම වැඩේ හැබැයි..:lol:
:dull:
ubath e mariccha ekatama baninawa ne:growl:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Jara vada karapu kenek nam, ema davas valama leak vela, Minissu sms gahanne nahane. Ehema condemn una kenek kiyala paper ekakavath thibune naha. kala pattharayak vath thibune naha. Mans ge talent eka vagema , hodha minihek nisai, Minssu sms yavala , TALENT STAR kaley. Monava unath Wasanthata, pistol podi kallak hari ine thibuna nam, arun duvanava sure ekatama.
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Jara vada karapu kenek nam, ema davas valama leak vela, Minissu sms gahanne nahane. Ehema condemn una kenek kiyala paper ekakavath thibune naha. kala pattharayak vath thibune naha. Mans ge talent eka vagema , hodha minihek nisai, Minssu sms yavala , TALENT STAR kaley. Monava unath Wasanthata, pistol podi kallak hari ine thibuna nam, arun duvanava sure ekatama.

aniwa ban
ape unge hatiyak ne ithin oka,issellama ekek bannoth anith unuth baninawa.kisima samajeeya adyapanayak nathi moda harak widihata ape un hasirenne
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    sirawatama bn mata hithenne dial eka danuwathwa mkt threat ekak nothibenna athi.eeta oka karati karayane.hollan inna athi bajar eka....

    mn kiynne bn me amu harak kollo 20k withara gemata bassa ekek gawa wath gun ekak na :lol::lol:

    mun nm mn hithnne aruge karati class eke set ekak wenna one.koma hari kuddo tikak kiyla hithnne.... :oo::oo:

    me kale registered nathuwa one tharan guns gnna puluwan bn.muslim parai gawa thama ewath wadiyen deal wenne.club karayek gawa nikamatawath gun ekak na kiynne oo rata harakek.... :lol::lol:

    lankawe wath ehema bouncerla nadda bn
    pudumai....

    eth club karayatawath gun ekak na kiynne :lol::lol::lol:

    ගන්ස් ගන්න නම් පුලුවන් බන් T56 එකක් වුනත් ගත්තැකි..
    ඔතන එන එවුන් සේරමවම වෙඩි තියලා මැරුවා කියලා හිතමු..
    නිතියානුකුල නොවන ආයුදයකින් තියපු නිසා තමන්ගේ ජීවිතය රැකගන්න වෙඩි තිබ්බත් අනිවා ඇතුලට යන්න වෙනවා.. මරන දඩුවම ලැබෙන්න වුනත් ඉඩ තියෙනවා..
    හොදමදේ තමන්ගේ ආරක්ශාවට නීතියානුකුල අවියක් තියාගන්න එක..
    එහෙම ඉල්ලලා දුන්නේ නැතිවුනොත් නීති විරොදි එකක් හරි තියාගන්න වෙනවා.. ඔහොම කේස් එකක් වුනොත් ඒ අවියෙන් මිනිහෙක්ව මැරුනොත් ඒ අවස්තාවේදි නීතියානුකුල අවියක් ඉල්ලුවට ලැබුන් නැති නිසා නීති විරෝදී එකක් තියාගත්තා කියලා නිදහසට කරුනු දක්වන්න පුලුවන්..
    ඒ දවස්වල නම් නීති විරෝදි අවියක් ලග තබාගැනීම වසර තුනක් ඇතුලේ ඉන්න වෙන කේස් එකක් කියලයි අහලා තියෙන්නේ...

    බව්න්සර්ලට එහෙම ආයුද දෙන්නේ නෑ බන්.. ඒක ගොඩක් අවදානම් රස්සාවක්..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Onama kenek , thamange status eka vadi unama, irisiya karayo , vagema, tharakarayo vadi venava, eka nisa venadha vage samajayata yanna hodha naha. Thaman progress venava vagema, irisiya karayo vadi venava, threat eka dana aya vadi venva. Moley use karala body guards la da gena, pistol ekak vath laga thiya gena inna ona. Venadha vage samajayata eliyata yanna hodha naha. Wasantha mona ken gediyata mandha , ova mukuth nathuva eliyata ave.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    ගන්ස් ගන්න නම් පුලුවන් බන් T56 එකක් වුනත් ගත්තැකි..
    ඔතන එන එවුන් සේරමවම වෙඩි තියලා මැරුවා කියලා හිතමු..
    නිතියානුකුල නොවන ආයුදයකින් තියපු නිසා තමන්ගේ ජීවිතය රැකගන්න වෙඩි තිබ්බත් අනිවා ඇතුලට යන්න වෙනවා.. මරන දඩුවම ලැබෙන්න වුනත් ඉඩ තියෙනවා..
    හොදමදේ තමන්ගේ ආරක්ශාවට නීතියානුකුල අවියක් තියාගන්න එක..
    එහෙම ඉල්ලලා දුන්නේ නැතිවුනොත් නීති විරොදි එකක් හරි තියාගන්න වෙනවා.. ඔහොම කේස් එකක් වුනොත් ඒ අවියෙන් මිනිහෙක්ව මැරුනොත් ඒ අවස්තාවේදි නීතියානුකුල අවියක් ඉල්ලුවට ලැබුන් නැති නිසා නීති විරෝදී එකක් තියාගත්තා කියලා නිදහසට කරුනු දක්වන්න පුලුවන්..
    ඒ දවස්වල නම් නීති විරෝදි අවියක් ලග තබාගැනීම වසර තුනක් ඇතුලේ ඉන්න වෙන කේස් එකක් කියලයි අහලා තියෙන්නේ...

    බව්න්සර්ලට එහෙම ආයුද දෙන්නේ නෑ බන්.. ඒක ගොඩක් අවදානම් රස්සාවක්..
    ---ena ekage pistol ekata pain gahala , uduragena ekenma uta apahu thiyala danna puluwan ne.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    aniwa ban
    ape unge hatiyak ne ithin oka,issellama ekek bannoth anith unuth baninawa.kisima samajeeya adyapanayak nathi moda harak widihata ape un hasirenne

    කලින් පූජා බූමි සීමාවේ ක්ලබ් එක තියනවා කියලා, උගේ ක්ලාස් වල ලමයි එනවා කියලා කේස් එකක් ගියා..
    ඉටපස්සේ නම් ඌ ගැන වැරදි නිව්ස් එකක් ආවේ නෑ.. මොකක්ද වුනේ කියලා හරියටම දන්නේ නෑ..
    තමන්ගේ ආරක්ශාව ගැන නොහිතපු එක තමයි මෙතන අවුල..
    මොන වැඩ කාරයට වුනත් හරියට තිබ්බොත් එක බුලට් එකයි ඕන වෙන්නේ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ---ena ekage pistol ekata pain gahala , uduragena ekenma uta apahu thiyala danna puluwan ne.

    එහෙම පිස්ටල් එකක් අරන් කවුද බන් අත ලගට එන්නේ?
    එහෙම එකෙක් ආවොත් නම් නෙලුවැකි..
    අරූ දුර ඉදන් තිබ්බොත් මොකද කරන්නේ? පිස්ටල් අරන් කන්ඩායමක් ආවොත් මොකද වෙන්නේ?
     
    L-Smoker

    Member
    එහෙම පිස්ටල් එකක් අරන් කවුද බන් අත ලගට එන්නේ?
    එහෙම එකෙක් ආවොත් නම් නෙලුවැකි..
    අරූ දුර ඉදන් තිබ්බොත් මොකද කරන්නේ? පිස්ටල් අරන් කන්ඩායමක් ආවොත් මොකද වෙන්නේ?
    එතකොට බූමරංගෙකින් ගහනවා ඔක්කොම මැරෙන්න
    :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතකොට බූමරංගෙකින් ගහනවා ඔක්කොම මැරෙන්න
    :lol::lol::lol::lol:
    එච්චර ඕන නෑ බං.. වැඩකාරයෙක් නම්.. ඔය දෙමළ ෆිල්ම් එකක වගේ සරම ඉස්සුවත් ඇති සලාඃ ගාලා.. වටේ ඉන්න උන් එළවලු කඩ, හට්ටි, මුට්ටි, කරත්ත කුඩු කරන් යන්නෙ..:cool:
     
    L-Smoker

    Member
    එච්චර ඕන නෑ බං.. වැඩකාරයෙක් නම්.. ඔය දෙමළ ෆිල්ම් එකක වගේ සරම ඉස්සුවත් ඇති සලාඃ ගාලා.. වටේ ඉන්න උන් එළවලු කඩ, හට්ටි, මුට්ටි, කරත්ත කුඩු කරන් යන්නෙ..:cool:
    ඒකනේ මූට මොලේ තිබිලා නැහැ
    සරම කඩං එලියට පැන්නා නම් හරි

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ජොසී;19180863 said:
    People would rather believe than know.

    sirawata wasanthata banapu ewun athin henata daala banala thiyenne :sorry: u karapu waradi walata daduwam labuna eth boru katha kiyana eka jara wadak machnla.. :no:

    kolla uba pure koheda?
     
    Similar threads