photoshop ඉගන ගන්න හොද වීඩියෝ ටිකක් හොයල දෙන්න පුලුවන්ද යාලුවනේ.මුල ඉදලම කියල දෙන එකක් නම් ගොඩක් හොදයි.














හොදම විදිහ.Lynda.com Photoshop CC One-on-One: Fundamentals
Lynda.com Photoshop CC One-on-One: Intermediate
Lynda.com Photoshop CC One-on-One: Advanced
ඔයා 3 පිළිවෙලට බැලුවොත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඕවල ඩවුන්ලෝඩ් ලිනක් තියෙනව ඕනතරම් හොයාගන්න.


මේක එළකිරියෙම member කෙනෙක් දාපු thread එකක්.![]()
ඒකෙන් දෙයක් ගන්න පුළුවන් වෙයි ඔයාට!
http://www.elakiri.com/forum/showthread.php?t=1685609



බොහොම ස්තූතියි !
ලින්ක් එක වැඩ කරන්නෙ නෑ දැන්
