Ryzen 5 or Intel i5

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    මම වැඩිහරියක් developing පැත්ත. ඉදලපහිටල වීඩියෝ එකක් හදනවා. Photoshop නොකලත් දාල තියෙනවා. කියහල්ල මේකෙන් හොද මොකද්ද කියල..

    තව ටිකක් වැඩියෙන් දාල Ryzen 7 ගන්නවද?

    මස්කනවද මාළුකනවද වගේ බං
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    මම වැඩිහරියක් developing පැත්ත. ඉදලපහිටල වීඩියෝ එකක් හදනවා. Photoshop නොකලත් දාල තියෙනවා. කියහල්ල මේකෙන් හොද මොකද්ද කියල..

    තව ටිකක් වැඩියෙන් දාල Ryzen 7 ගන්නවද?

    මස්කනවද මාළුකනවද වගේ බං
    Ryzen 7 super
     
    • Like
    Reactions: War Fighter

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    Ado ubala
    RAM wala price dakkada 🙅🥲🥲
    1765775638229.png

    2025 Feb wala
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ryzen 9/ Intel i9 - අංග සම්පුර්ණ ළමයා
    Ryzen 7/ Intel i7 - ටිකක් අංග විකල ළමයා
    Ryzen 5/ Intel i5 - තව ටිකක් අංග විකල ළමයා
    Ryzen 3/ Intel i3 -ගොඩක්ම අංග විකල ළමයා

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,663
    14,800
    113
    දුප්පත් නම් Ryzen
    පෝසත් නම් M series
    මෝඩයෙක් නම් Intel

    😎👍
     
    • Wow
    Reactions: evoke

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,663
    14,800
    113
    userbenchmark කියන්නෙ හද්ද intel බයියෙක්.

    මොකක්ද බලපු මොඩ්ල් දෙක?
    එක ලඟ මිල තියන CPU දෙකක් දාලා බලපං.
    Ryzen තමා ඉස්සරහ.