Ryzen 5 or Intel i5

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    2,981
    4,542
    113
    මොකක්ද බලපු මොඩ්ල් දෙක?
    එක ලඟ මිල තියන CPU දෙකක් දාලා බලපං.
    Ryzen තමා ඉස්සරහ.
    comparison නන් කොහොමද දන්නෑ.. උගෙ ryzen cpu review ටිකක් බලකො
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,550
    1,087
    113
    Android
    AMD Ryzen 5 7520U thamai dang hama thanama thiyenne laptop walata. mey CPU eka hodada? hugak than wala daala thiyenawa speed adui kiyala..any experience?