dan release date eka kittu nisa eka langa builds godak release wei kalinta wada wadi rate ekakin
api wage windows insiders lata hodai ithin eka
ඔව් මචන්.




dan release date eka kittu nisa eka langa builds godak release wei kalinta wada wadi rate ekakin
api wage windows insiders lata hodai ithin eka


මේකේ වින්ඩෝස් 10 දාගෙන ඉන්න අයට ජිල්මාර්ට් එකක් තියනවා.
තව ටිකකින් දෙන්නම්කෝ.

ehemanam 10 eka awamama karanawa. backup karala update karama backup data aye ganne kohomada bn?ෆෝන් එකේ බැකප් අරන් ෆෝන් එක රිසෙට් කරලා ෆෝන් එක අප්ඩේට් කරපන්.
එතකොට වැඩේ ගොඩ.
එහෙම අව්ලක් නෑ බන් ලුමියා කිසිම ෆෝන් එකක.
කිසි අව්ලක් නෑ 540 එකේ.
ගන්නවානම් ගනින්.
ෆෝන් එක අරන් අප්ඩේට් කරපන්.
ඊට පස්සේ චීස් වගේ වැඩ.
Lumia 535 ekata windows 10 release unada bun?
ehemanam 10 eka awamama karanawa. backup karala update karama backup data aye ganne kohomada bn?
උඹ Lumia 540 use කරලා තියෙනවාද?
යුස් කරලා තියනවා මචන්.
අව්ලක් වෙලා නම් නෑ මට.
apps backup karanna barida bn?බැකප් කිව්වේ ෆොටෝස්,සින්දු අනම් මනම් මැශින් එකට දාගනින්.
කන්ටැක්ස්ට්ස් නම් බැකප් කරන්න දෙයක් නෑ නේ.
ෆෝන් එකේ ඊමේල් එක දාලා ලින්ක් කරාම නිකම්ම එනවනේ කන්ටැක්ට්ස් ටික.
Gsmarena එකේ ගොඩක් user reviews වල කියලා තියෙනවා heat issue එක ගැන. විශේෂයෙන් විනාඩි 4,5 කෝල් එකට answer කරද්දි සුපිරියටම රත් වෙනවා කියලා කියනවා.4n එකක හරියට කෝල් එකක් ගන්න බැරිනම් එ් 4n එකෙන් වැඩක් නෑනෙ.
මෙන්න reviews වල link එක. http://www.gsmarena.com/microsoft_lumia_540_dual_sim-reviews-7196.php.
මෙන්න සමහරු කියපු දේවල්.
I bought Microsoft Lumia 540. Heating problem. When we call or receive the call, with in 5 min i can feel the heat. Very bad. PLEASE DONOT BUY THIS PHONE............
Don't buy Lumia 540 lot of problem and battery life very bad heating problem
guys my lumua540 getting too hot while making a call or using net or watching video on near the front camera and microspeaker plzz help meee
apps backup karanna barida bn?
ඕනම ෆෝන් එකක ෆෝන්ස් කීපයක් අවුල් වෙනවා එකම මොඩල් එක උනත්.
සමහර ෆෝන්ස් ගත්තු ගමන් ඩිස්ප්ලේ යනවා,මයික් යනවා.
සැම්සුන්ග් ගැලක්සි එඩ්ජ්,එල් ජී ජි4 ෆෝන්ස් පවා අරන් ටච් එක ගිය,ඩිස්ප්ලේ එක ගිය සහ වෙන වෙන අවුල් වෙච්ච ඕන තරම් අය හොයාගන්න පුලුවන් නෙට් එකේ හෙව්වාම.
කීපදෙනෙක්ට එහෙම උනා කියලා ඒ හැම ෆෝන් එකක්ම ෆේල් කියන්න බෑ මචන්.
එහෙම ෆෝල්ට්ස් වෙන්න බාහිර දේවල් තමා බලපාන්නේ.
කම්පැනි එකෙන් කවදාවත් ඩිස්ප්ලේ යන්න,මයික් යන්න හදලා එවන්නේ නෑ නේ.
උදාහරනයක් විදියට ෆෝන් එකේ ස්ටොක් එක වැටෙනවා කඩේ එවුන් අතින්.
උන් ශේප් එකේ විකුනනනවා ෆෝන් එක.
එහෙම උනාම ලෙඩ එන්න පුලුවනි.
කතා කරද්දි රත් වෙනවානම් මයික්‍රොසොෆ්ට් එකෙන් ඕක මාර්කට් එකට එවන්නේ නෑ නේ මචන්.
උන් හොදට ටෙස්ට් කරලා බලලානේ එවන්නේ.
උබ ගන්න ෆෝන් එකේ එහෙම අව්ලක් තිබ්බානම් වොරන්ටි දාපන්.
ගන්නකොට සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක ගනින්.
බඩු ශුවර් ඇන්ඩ් ස්ටොක් අලුත්.
උබට පුලුවන්නම් නොවැම්බර් වෙනකම් ඉදපන්.
ලුමියා 550 එක එනවා මචන් වින්ඩෝස් 10 එක්ක.
උඹ කියන එකත් අැත්ත.
Lumia 550 එකේ back cam එක 5 mp, front එක 2mp.3gත් හරියට නැති එකේ 4g ගැන කුමන කතාද.ppi එක නම් ටිකක් වැඩියි.octa core වුනාට ගොඩක්ම speed වෙන්නෙ නෑන.
නමුත් 540 එකේ back cam එක 8mp front එක 5mp. අනික Windows 10 update එකත් එනවනෙ.

