WTF to Sri lanka

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
නොවැම්බර් 13 වන දින ගාල්ලට කිලෝ මීටර් 65ක් දුරින් වූ මුහුදුට අභ්‍යාවකාශ වස්තුවක් පතිත වන බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

මෙම වස්තුව අඩි 7ක් පමණ විශාල වන බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම වස්තුව මුලදී හඳුනාගැනීමට නොහැකි වී ඇති බවද එම වාර්තා පෙන්වා දෙනවා.

පසුව තාරකා විද්‍යාඥයින්ට එය හදුනාගැනීමට හැකිවී තිබෙනවා.

මෙම වස්තුව අවුරුදු 40ට පෙර අභ්‍යාවකාශයට යවන ලද ඇපලෝ අභ්‍යාවකාශ යානයේ කොටසක් හෝ පසුව යවන ලද ලූණා නම් වු අභ්‍යවකාශයේ කොටසන් වනු ඇති බවද විමර්ශකයින් පවසයි.

මෙම අභ්‍යාවකාශ වස්තුව WT1190F ලෙස නම් කර ඇති අතර 2012 වර්ශයේදී මෙම වස්තුව පිළිබඳව ප්‍රථමයෙන් පෘථිවියට පතිත වන බවට අනාවරණය කරගෙන තිබෙනවා.

……………………………………..

අභ්‍යාවකාශ කොටස් ගාල්ල ට ආසන්න මුහුදට කඩා වැටෙන ස්ථානය
211.jpg
 
  • Like
Reactions: Elysium

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සුනාමියක් එයි එහෙනං :dull: :dull:
ඕකෙන් සොම්බි වෛරස් එකක් එහෙම ආවොත් කොහොමද :shocked: :shocked:
ගාල්ල පැත්තෙ මුහුදෙ රැල්ල පාගන අයට තමා මුලින්ම ඉන්ෆෙක්ට් වෙන්නෙ බේරෙන්න ඕනෙ නම් පුළුවන් තරම් උතුරට දුවපල්ලා :sorry: :sorry:
බලහං නේ ඒකෙත් හැටි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල උන් වයිට් වෝකර්ස්ලගෙන් බේරෙන්න පුළුවන් තරම් දකුණට යනව :dull: :dull:
ලඞ්කාවෙ අපි සොම්බි වෛරස් එකකිං බේරෙන්න පුළුවන් තරම් උතුරට යනව :sorry: :sorry:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    :baffled:
    /|\
    /\

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,372
    113
    ඇයි එන්නද
    සුනාමියක් එයි එහෙනං :dull: :dull:
    ඕකෙන් සොම්බි වෛරස් එකක් එහෙම ආවොත් කොහොමද :shocked: :shocked:
    ගාල්ල පැත්තෙ මුහුදෙ රැල්ල පාගන අයට තමා මුලින්ම ඉන්ෆෙක්ට් වෙන්නෙ බේරෙන්න ඕනෙ නම් පුළුවන් තරම් උතුරට දුවපල්ලා :sorry: :sorry:
    බලහං නේ ඒකෙත් හැටි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල උන් වයිට් වෝකර්ස්ලගෙන් බේරෙන්න පුළුවන් තරම් දකුණට යනව :dull: :dull:
    ලඞ්කාවෙ අපි සොම්බි වෛරස් එකකිං බේරෙන්න පුළුවන් තරම් උතුරට යනව :sorry: :sorry:

    pm clear karala mata msg ekak dapan vadak thiyenava
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    අනේ මංද සිතියමේ හැටියට නං කිට්ටු හම්බන්තොටට නේද
     
    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    සුනාමියක් එයි එහෙනං :dull: :dull:
    ඕකෙන් සොම්බි වෛරස් එකක් එහෙම ආවොත් කොහොමද :shocked: :shocked:
    ගාල්ල පැත්තෙ මුහුදෙ රැල්ල පාගන අයට තමා මුලින්ම ඉන්ෆෙක්ට් වෙන්නෙ බේරෙන්න ඕනෙ නම් පුළුවන් තරම් උතුරට දුවපල්ලා :sorry: :sorry:
    බලහං නේ ඒකෙත් හැටි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල උන් වයිට් වෝකර්ස්ලගෙන් බේරෙන්න පුළුවන් තරම් දකුණට යනව :dull: :dull:
    ලඞ්කාවෙ අපි සොම්බි වෛරස් එකකිං බේරෙන්න පුළුවන් තරම් උතුරට යනව :sorry: :sorry:
    YOU ARE FUCKED!!! :baffled::baffled::baffled:
     
    Similar threads