2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    giphy.gif


    තාලෙට පැද්දෙන්න ලමායි !!!

    රෝස පෑන්තර් :P;)
     
    තරිඳු මල්ලි ගිය සතියේ මිණි මිණි පොදේ ලා අඳුරේ තෙමි තෙමි ඇවිත් හෙම්බ හැදිලා හිටියනේ... දැන් සනීපද... එදා කිඹුලා අයිය කිවුව දේට හිනා ගිහින් වතුර නහයෙන් ඇවිත් මට හැදුන හෙම්බ නම් සනීපයි...

    උබ ගොඩක් තැන් වලට ඔය වතුර විදපු කතාව කියල තිබ්බ බන්
    එක්කෝ උබට ලෙඩක්
    නැත්නම් උබ ත්‍රෙඩ් කියවන වෙලාවට වැඩියෙන් වතුර බොනවා
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඔය සින්දුව ඇහෙද්දි මට "අයේෂා ආපසු එයි" කතාව මතක් වෙනවා...:) (Ayesha, the Return of She, Rider Haggard)

    "දෙව් ලිය සිහිනෙක වැඩියා"
     
    Last edited: