2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිවා දැමූ ඒ නෙතේ පීඩා නොබිදිනු මැනවී.... බොලාට නෙවෙයි කිව්වේ.. වයිබර් උන්නැහේට...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හිතින් මා නොසැලී හිඳිද්දී
    කඳුල නුඔ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොබිඳිනූ මැනවී
    :(:(

    2.gif
    2.gif
    2.gif
    2.gif
    aathmeeya geetha
    9.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සංසාර පුරුද්දට වෙන්න ඇති..


    අපිලටත් ඔහොම කීප වාරයක් හිතිලා කීප වතාවක් කුඩු වෙලා ඉන්නේ. පරෙස්සමෙන් පුතේ.. ඔව්ව ඩෙඩ් එන්ඩ් පාරවල්.. අඩුම තරමේ රිවස් ටර්න් එකකටවත් නෝ චෑන්ස්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දෙනෝදාහක් නුවන් අතරේ කව්රුදෝ මා... තනිකලේ... පාසල් බිමේ..:love::love::love:

    ස්තුතියි තරිඳු ..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව් සහෝදරවරුනි, සහෝදරියනි . . .

    මේ අවස්ථාවේ Data ටික අවසන් උනා සහෝදරවරුනි, සහෝදරියනි . .


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ගුඩ් නයිට් මහේෂ් :)