windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ මොකද කියන්නෙ 540 vs 550 මොකක්ද හොද? :confused:

    ඒක ඉතින් උබේ කැමැත්ත තමා බන්.
    540 එකේ කැම් එක වැඩ්යි ඒත් 3ජි ඇන්ඩ් 550 එකේ කැම් එක අඩුයි 4ජි.
    උබට ඕන කැම් එකද නෙට් එකද කියලා බලලා ගනින්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා ෆෝන් එකක් කියපන්කෝ බොලව්..... ඩුවල් සිම්.... හැබැයි 3G Calls ගන්න පුලුවන්කම ඕනා..... :yes: (Skype Call නෙවේ..... )

    ලුමියා කිසිම ෆෝන් එකක නිකන් 3ජි කෝල්ස් ගන්න බෑ.
    ස්කයිප්,වූ විඩියෝ කෝල් වගේ ඇප් එකක් අනිවා දාගන්න වෙනවා.
    ඇන්ඩ්‍රොයිඩ් වල උනත් ෆෝන්ස් කීපයයි තියෙන්නේ නිකන් 3ජි කෝල්ස් ගන්න පුලුවන් ඒවා.
    අනිත් ඒවට අනිවා ඇප් එකක් හරහා තමා ගන්න ඕන.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ටෙක්නිකල් දානවට වඩා හොදයි නේද බං ඔරිජිනල් දාන එක.

    එහෙම අව්ලක් නෑ මචන්.
    ටෙක්නිකල් එක ගොඩක් හොදයි ඩිවලපින් වලට හෙල්ප් කරන පරමාර්ථයෙන් දාන එක.
    නෝමල් යුස‍ර් කෙනෙක්ට ඔෆිශල් එනකම් ඉන්න එක හොදයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Anee kollone mage tiyene lumia 535 eke gathhe dawas e wageeme elate wade namuth Google maps natthI ekaI viber video natiekai tamai lokuma awle. ...

    වින්ඩෝස් 10 එක ආවම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දාගන්න පුලුවන් බන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :angry: හෙට අනිද්දට ලුමියා උන් ගල් යුගය කියලා SMS නැතුව ෆෝන් එව්වොත්..... ?? එදාට උඹ මොකෝ කියන්නේ....?? :angry:

    ගොඩක් ෆෝන්ස් ඇප් එකක් නැතුව නිකන් 3ජි කෝල්ස් ගන්න බෑ බන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mcn mage phone eka gatta passe wadiya apps ehema install kale na dan masa 11k witara wenawa aran ok komahari mn dn microsoft site ekata gihilla free app ekak install dunnama mn phone eka ganna kota shoip ekedi hadapu outlook account ekeda kioheda password eka illanawaa mata eika mataka na bn
    komada bn eika recover karaganne mona magulakwath install karanna ba mata dn :(
    reply me

    මේල් එක හදනකොට ඕල්ටනේටිව් ඊමේල් එකක් දුන්නේ නැද්ද උබ?
    ඕල්ටනේටිව් එකක් දුන්නා නම් ෆොගොට් පාස්වර්ඩ් දාලා ඕල්ටනේටිව් මේල් එක දීපන්.

     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මේල් එක හදනකොට ඕල්ටනේටිව් ඊමේල් එකක් දුන්නේ නැද්ද උබ?
    ඕල්ටනේටිව් එකක් දුන්නා නම් ෆොගොට් පාස්වර්ඩ් දාලා ඕල්ටනේටිව් මේල් එක දීපන්.


    ehema dunne na bn mataka widihata windws 4n ekak ganna oini kiyala hituna giya gatta:baffled::baffled:
    gatta tana hitapu eka outlook walin mail account ekak hadala tama micrsoft acount eka hadla tiyenne
    dn app ekk instl deepu gaman msg ekak enawa sign up wennalu eke e maiil adrs eka widihata
    uu dala tiyenne eda hadapu outlook mail adrs eka eika auto fill wela enawaa
    pasword eka tama mtka natte
    :sorry::sorry:
    wena kramayak attma nadda ban:confused::confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ehema dunne na bn mataka widihata windws 4n ekak ganna oini kiyala hituna giya gatta:baffled::baffled:
    gatta tana hitapu eka outlook walin mail account ekak hadala tama micrsoft acount eka hadla tiyenne
    dn app ekk instl deepu gaman msg ekak enawa sign up wennalu eke e maiil adrs eka widihata
    uu dala tiyenne eda hadapu outlook mail adrs eka eika auto fill wela enawaa
    pasword eka tama mtka natte
    :sorry::sorry:
    wena kramayak attma nadda ban:confused::confused:

    ඊමේල් එකට උබේ ෆෝන් නම්බර් එකවත් ලින්ක් කරේ නැද්ද පාස්වර්ඩ් එක රිසෙට් කරලා ෆෝන් එකට එවාගන්නවත්?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඉතිං අපිලා ආයෙත් win 10 TP දැම්මා...දැං ටිකක් අළුත් වෙලා.. වෙනස් වෙලා ..
    9.gif

    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වැඩ කරනවද කියලා බලන්න මේක දා ගත්තේ
    කැමරාව වැඩ කරනවා... එත් ෆොටෝ වදින්නෑ කියපංකො :baffled::rofl:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ඊමේල් එකට උබේ ෆෝන් නම්බර් එකවත් ලින්ක් කරේ නැද්ද පාස්වර්ඩ් එක රිසෙට් කරලා ෆෝන් එකට එවාගන්නවත්?

    na bn man hitanne
    ehema dila tibbat wadak na mn dan a dawas wala use kala sim eka neme use karanne eika nati unaa
    :sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න ඉතිං අපිලා ආයෙත් win 10 TP දැම්මා...දැං ටිකක් අළුත් වෙලා.. වෙනස් වෙලා ..
    9.gif

    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වැඩ කරනවද කියලා බලන්න මේක දා ගත්තේ
    කැමරාව වැඩ කරනවා... එත් ෆොටෝ වදින්නෑ කියපංකො :baffled::rofl:

    රිසෙට් පාරක් දාලා බලපන්කෝ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ලුමියා 928 එකට වින්ඩොව්ස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එක දානවා මම දැන් ෆාස්ට් බිල්ඩ් එකෙන්.
    රෑ වෙලා දාන්නම්කෝ මොකද උනේ කියලා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan thawa UI changes godak wenna thiyenawa kiyanne aththada?:oo:
    thawa tika kaalayayne bun thiyenne..:rolleyes: mage 730 ekak thiyenne updates ikmanata ei neda? LED eka wada karanwa balanna asai1:P


    LINK

    තව ටික කාලයයිනේ.
    මාව නලියනවා බන්.
    ඒ නිසා වින්ඩෝස් 10 ටෙක්නිකල් එක අද දානවා.

     
    Status
    Not open for further replies.