lumia 540
21 i wenne
3G Calls....?? Gorilla Glass නෑ නේ.....

lumia 540
21 i wenne
3G Calls....?? 
Microsoft Lumia 540 screen protection thiyenawada ?![]()
අඩේ කොයි බන් windows 10. ඉක්මනට එන්ඩ කියපල්ලකෝ,,![]()
උඹ මොකද කියන්නෙ 540 vs 550 මොකක්ද හොද?![]()
නොකියා ෆෝන් එකක් කියපන්කෝ බොලව්..... ඩුවල් සිම්.... හැබැයි 3G Calls ගන්න පුලුවන්කම ඕනා.....(Skype Call නෙවේ..... )
ටෙක්නිකල් දානවට වඩා හොදයි නේද බං ඔරිජිනල් දාන එක.
Anee kollone mage tiyene lumia 535 eke gathhe dawas e wageeme elate wade namuth Google maps natthI ekaI viber video natiekai tamai lokuma awle. ...
හෙට අනිද්දට ලුමියා උන් ගල් යුගය කියලා SMS නැතුව ෆෝන් එව්වොත්..... ?? එදාට උඹ මොකෝ කියන්නේ....??
![]()
mcn mage phone eka gatta passe wadiya apps ehema install kale na dan masa 11k witara wenawa aran ok komahari mn dn microsoft site ekata gihilla free app ekak install dunnama mn phone eka ganna kota shoip ekedi hadapu outlook account ekeda kioheda password eka illanawaa mata eika mataka na bn
komada bn eika recover karaganne mona magulakwath install karanna ba mata dn
reply me
මේල් එක හදනකොට ඕල්ටනේටිව් ඊමේල් එකක් දුන්නේ නැද්ද උබ?
ඕල්ටනේටිව් එකක් දුන්නා නම් ෆොගොට් පාස්වර්ඩ් දාලා ඕල්ටනේටිව් මේල් එක දීපන්.






ehema dunne na bn mataka widihata windws 4n ekak ganna oini kiyala hituna giya gatta
gatta tana hitapu eka outlook walin mail account ekak hadala tama micrsoft acount eka hadla tiyenne
dn app ekk instl deepu gaman msg ekak enawa sign up wennalu eke e maiil adrs eka widihata
uu dala tiyenne eda hadapu outlook mail adrs eka eika auto fill wela enawaa
pasword eka tama mtka natte
wena kramayak attma nadda ban![]()


ඊමේල් එකට උබේ ෆෝන් නම්බර් එකවත් ලින්ක් කරේ නැද්ද පාස්වර්ඩ් එක රිසෙට් කරලා ෆෝන් එකට එවාගන්නවත්?

ඔන්න ඉතිං අපිලා ආයෙත් win 10 TP දැම්මා...දැං ටිකක් අළුත් වෙලා.. වෙනස් වෙලා ..![]()
ඇන්ඩ්රොයිඩ් ඇප්ස් වැඩ කරනවද කියලා බලන්න මේක දා ගත්තේ
කැමරාව වැඩ කරනවා... එත් ෆොටෝ වදින්නෑ කියපංකො![]()
na bn man hitanne
ehema dila tibbat wadak na mn dan a dawas wala use kala sim eka neme use karanne eika nati unaa![]()
machan thawa UI changes godak wenna thiyenawa kiyanne aththada?
thawa tika kaalayayne bun thiyenne..mage 730 ekak thiyenne updates ikmanata ei neda? LED eka wada karanwa balanna asai1
LINK
තව ටික කාලයයිනේ.
මාව නලියනවා බන්.
ඒ නිසා වින්ඩෝස් 10 ටෙක්නිකල් එක අද දානවා.
reset kala etakota green screen ekak awa ban,.. eetat wada ara android apps dana seen eka weda kale nehe, error 14 enawaරිසෙට් පාරක් දාලා බලපන්කෝ.
