SeedBox Low Cost 1$

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    reputation_neg.gif
    SeedBox Low Cost 1$ denawanam nikan deepan hutto, owa salli dela ganna taram puke amaruwak na

    ඇයි මෙහෙම කරන්නේ ජිවිතේ ඇයි හැමදේම නොමිලේ ලබා ගන්න යන්නේ අපිට නොමිලේ දෙන්න පුළුවන් දේවල් වගේම බැරි දේවල් තියනවා ඒ වගේම අපි දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමා නොමිලේ දීලා තියෙන්නේ :(
    හොද වැඩක් කරනකොට ඉරිසියා කාරයෝ වැඩියි ...
    ඔවා ගනන් ගන්නහ් එපා :yes:
     
    • Like
    Reactions: SeedMe

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    හොද වැඩක් කරනකොට ඉරිසියා කාරයෝ වැඩියි ...
    ඔවා ගනන් ගන්නහ් එපා :yes:

    ඔව් එක හරි යාළුවා තන්ස්ක් රේප් වලට :)
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    machan Max 1mbps ne download wenne, ai e
    dapu torrent eka meka,

    magnet:?xt=urn:btih:271EEEB2C47C4BB49F6752F37C0FD7ED12AE8C09&dn=supergirl+s01e01+hdtv+x264+lol+ettv&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    328.54 MB seeders:10032 leechers:2514

    එහෙම වෙන්න හේතුව යාළුවා ස්පීඩ් වෙන්න තරම් ලොකු වෙලාවක් නැති නිසා පයිල් සයිස් එක පොඩි වැඩිනේ :)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    machan..test karanna dipan...me mase nam ba..labana mase idan gannam hoda unoth :)
    dan slow wela internet...fup :(

    රෙජිස්ටර් වෙලා මට මේල් එල pm එකක් දන්න යාළුවා මම ඇක්ට්වූ කරන්නම් :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    $1ta patta labai. speed hoda nam hamoma ganilla. mata rdp ekak thiyenawa. nath nam gannawa.
    PS: ube rules ehema mukuth nadda? abuse karanna bari wenna rules dapan. abuse karana unwa ain karala dapan, nath nam anith unui chater kanne.
     
    Last edited:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    $1ta patta labai. speed hoda nam hamoma ganilla. mata rdp ekak thiyenawa. nath nam gannawa.
    PS: ube rules ehema mukuth nadda? abuse karanna bari wenna rules dapan. abuse karana unwa ain karala dapan, nath nam anith unui chater kanne.

    ඔව් යාළුවා එක හරි දැනට එහෙම ලොකු රුල්ස් මොනවත් නැ ඉදිරියේදී අනිවාර්යෙන් දනවා :)