එළකිරියේ පැරණි මතකයන් Parana gatu fun...

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කොහෙද ඉතින් දැන් ඉන්න සොන්නයෝ මූන පෙන්නන්න බයයිනේ..
    ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් එකක් කිරියේ දැම්මත් අඩනවනේ..
    මෙහෙම වැඩක් කරනවානම් මමත් අනිවා එනවා. :yes:

    hehehe karana hora weda ekka hengila inne kattiya :rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    hehehe karana hora weda ekka hengila inne kattiya :rofl:

    ඔව් නේද? සමහරුන්ගේ නික් නේම් විතරයි දන්නේ..
    ඇත්ත නමවත් දන්නේ නෑනේ..
    ෆ්බ් එකේ එලකිරි ගෘප් එකක් හැදුවනම් හරි :rolleyes:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මම හිතුවා ඇති කියලා ඒත් මට මෙතන අදුරගන්න බැ, සන්ජීවත් අදුර ගත්තේ අමාරුවෙන්, දැන් ඉතින් මැචුවර් වෙලා මහත් වෙලානේ.....

    hehe.. ow den okolama godak wenas wela... :yes:
    othana inna dethun denekma den lankaweth na.....
     
    • Like
    Reactions: Nu1Dnk

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    සොහොන;19194856 said:
    අඩුම ගානේ නත්තල් කාලෙදිවත් සෙට් වෙන්න පුලුවන්නම් :yes:

    ශික් මාගේ කරුමෙට මමත් මෙහෙ :sorry:

    hmmmmm :(
    man nam ithin gihama close ma kattiya hambena wenawa hemadama.
    EK eken godak honda yaluwo hambuna. eyala balanne nethuwa enna bane lankawata gihama :)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔව් නේද? සමහරුන්ගේ නික් නේම් විතරයි දන්නේ..
    ඇත්ත නමවත් දන්නේ නෑනේ..
    ෆ්බ් එකේ එලකිරි ගෘප් එකක් හැදුවනම් හරි :rolleyes:

    den inna eunge hora weda wedi ne malli hehe :D
    eth ithin hemoma ehema na.. godak honda members lath innawa... :)
    Group ekak thiyenwa malli.. search karala balanna ;)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කොහෙද ඉතින් දැන් ඉන්න සොන්නයෝ මූන පෙන්නන්න බයයිනේ..
    ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් එකක් කිරියේ දැම්මත් අඩනවනේ..
    මෙහෙම වැඩක් කරනවානම් මමත් අනිවා එනවා. :yes:

    maath enawa.me online loku talks dena un tika set wenna tiyenawanam maru ban:cool:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :love::love:
    E kaale hamoma vage personally andunagenane hitiye:D
    Fake ID, expose wey kiyalaa baya thibbeth na :)
     
    Status
    Not open for further replies.