එළකිරියේ පැරණි මතකයන් Parana gatu fun...

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sanjee ge wife uth inne (dedunu akki) :D

    බලපන් ඒකෙත් හැටි.. සන්ජිය එක පැත්තක..දේදුනු එක පැත්තක.. මුන් ලෝකෙට පේන්න දෙපැත්තකට වෙලා ඇත්තටම එක පැත්තකට වුනානෙ.. :baffled::baffled: සමහර විට මේ වෙද්දිත් ලව් එක තියෙන්න ඇති දෙන්නගෙ :P:P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    බලපන් ඒකෙත් හැටි.. සන්ජිය එක පැත්තක..දේදුනු එක පැත්තක.. මුන් ලෝකෙට පේන්න දෙපැත්තකට වෙලා ඇත්තටම එක පැත්තකට වුනානෙ.. :baffled::baffled: සමහර විට මේ වෙද්දිත් ලව් එක තියෙන්න ඇති දෙන්නගෙ :P:P

    hihihi ow pic eke ohoma hitiyata eh kaleth set ethi :rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :baffled::baffled: ape hora weda na. eh kale hitiye wal mee harakuth nemei. eka nisai vdo hadanawata kemathi une...
    mathakada SL chicks thread eke wechcha dewal...
    oya wage weda nisai man owa danna epa kiyanne..

    Ekanam aththa akki, megollo e thread ekata FB eken pics gaththane:sorry::baffled:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19194896 said:

    අසා නැද්ද බන් එහෙම සෙට් වෙන්න ඔගනයිස් පාරක් දාලා වැඩේ කරහන් පුලුවන්නම් :yes:

    ආසද කියලත් අහනවා :P:P
    එක සැරයක් සෙට්වෙලා තියෙනව.:)
    දෙතුන් දෙනෙක් සෙට් උනානම් ඔගනයිස් කරගත්තකි.:yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ මෙච්චර කට්ටිය හිටියේ නෑ බං.. ඉන්න උන් ටිකත් ගොඩක් ශේප් උන් හිටියේ.. කාලේ වෙනස් වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙනවා.. :)
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    අපිනන් ළගදි ආවේ එලකිරි..තාම ජූනියර් මෙම්බර් කෙනෙක් මම
     
    Status
    Not open for further replies.