Ebay ප්‍රස්නේ

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මගේ පියා මධ්‍යම තැපැල් හුවමාරුවේ හිටපු වගකීම් බහුලව අයෙක්. ඔහුට නීතියට වැඩ කළ අයෙක්. ඒ නිසාම ටික කාලයකට ඉහතදී ඔහුව වෙනත් ස්ථානයකට මාරු කිරීමක් සිදු කලා. දැනට මධ්‍යම තැපැල් හුවමාරුව තුල රටින ගෙන්වූ බදු ලක්ෂ 2කට අසන්න ප්‍රමානයක් ඇති බව ඔහු ගෙන් මට දැනගැනීමට ලැබුණා. නිසි කලමනකරිත්ය්වක් නොමැතිකම මෙසේ වීමට හේතුව බව තම කිවේ. මේ පිලිබදව වහාම පැමිණිලි කරන්න කියලා තාමා කිවේ නැත්තනම් තව මස 5කට 6කට අදාල බඩු නොයෙවි හෝ නැතිවීමට විශාල ඉඩ කඩක් තියනවා කයලා තම කිවේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ මචන් මමත් මේ හිරවෙලා ඉන්නේ. ඇඳුම් බෑග් වගයක් ඔර්ඩර් කල ඊ බේ එකෙන් . දැන් මාසයකත් වඩ වැඩියි. තවම නැහැ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ නිසාම ටික කාලයකට ඉහතදී ඔහුව වෙනත් ස්ථානයකට මාරු කිරීමක් සිදු කලා නම් පේනයක් බලලද ඔහු මේ බව ඔබට සැල කර සිටියේ?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    අනේ මචන් මමත් මේ හිරවෙලා ඉන්නේ. ඇඳුම් බෑග් වගයක් ඔර්ඩර් කල ඊ බේ එකෙන් . දැන් මාසයකත් වඩ වැඩියි. තවම නැහැ.

    Netherland walata ena ewath mehe nathara welada ban yanne :baffled::baffled:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    පැටියා;19196498 said:
    ඒ නිසාම ටික කාලයකට ඉහතදී ඔහුව වෙනත් ස්ථානයකට මාරු කිරීමක් සිදු කලා නම් පේනයක් බලලද ඔහු මේ බව ඔබට සැල කර සිටියේ?

    නැ බුරුවො,එතන පාර්සල් වගයක් ඇතුලේ උන් කඩලා ඔවාට කතා කරලා ප්‍රශ්න ගොඩක් උනා,ගෙදරට කතා කරලා අම්මට කුණුහරපෙන් බැනල තිබබා. මරණ තර්ජන පවා අවා.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනේ මචන් මමත් මේ හිරවෙලා ඉන්නේ. ඇඳුම් බෑග් වගයක් ඔර්ඩර් කල ඊ බේ එකෙන් . දැන් මාසයකත් වඩ වැඩියි. තවම නැහැ.

    :confused::confused::confused::confused::confused::confused::confused:
    Uba adum bag tika enakanda inne nederland yanna

    Netherland walata ena ewath mehe nathara welada ban yanne :baffled::baffled:

    :D:D:D:D:D:D:D:D:D
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    පැටියා;19196585 said:
    හරකො උඹලෑ තාත්තා එතන වැඩ නැත්තං කොහොමද එතන සීන් දන්නෙ? කියන සිංහල තේරෙන්නෙ නෑනෙ ගොං හරකා :rofl:

    මචං සොරි බුරුව කීවට මේක අතල් ගන්නවත් මගෙ තාත්තට උන ප්‍රස්නේ ගැන කතා කරන්න නෙවේ දැම්මේ,තාත්තා විතරක් නෙවේ එතන උන්න ගොඩ අය මාරු කරලා ඉන් පස්සේ ඔතන ප්‍රස්නේ උනේ කියල කිවේ හරියට වැඩේ වෙන්නේ නැහැ කයලා කිවේ,තාත්තා දැන් වැඩ කරන්නේ වෙනත් අංශයක, අද මන් නිකමට අහල බැලුවේ ඔය ගැන හැමතැනම කතා වෙන නිසා.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං සොරි බුරුව කීවට මේක අතල් ගන්නවත් මගෙ තාත්තට උන ප්‍රස්නේ ගැන කතා කරන්න නෙවේ දැම්මේ,තාත්තා විතරක් නෙවේ එතන උන්න ගොඩ අය මාරු කරලා ඉන් පස්සේ ඔතන ප්‍රස්නේ උනේ කියල කිවේ හරියට වැඩේ වෙන්නේ නැහැ කයලා කිවේ,තාත්තා දැන් වැඩ කරන්නේ වෙනත් අංශයක, අද මන් නිකමට අහල බැලුවේ ඔය ගැන හැමතැනම කතා වෙන නිසා.
    එල එල මචං ;)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    එකම ප්‍රශ්නේ මේල් වහන්න තරම් ස්ටාෆ් එකක් නෑ...:no: ඉන්න ස්ටාෆ් එක හොදටම මදි එකයි මේ හැම එකකටම මුල..:angry: බලධරින්ගෙයි වැරැද්ද නැත්නම් අනිත් මනුස්සයොන්ට බැනල වැඩක් නෑ උන් පුළුවන් උපරිමය කරනවා නමුත් එකෙත් සීමාවක් තියෙනවනේ... :sorry:
     
    ඒ කිව්වේ තාත්තා CME එකේමද තවම ඉන්නේ...? Branch එක වෙනස් උන විතරද...?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනේ මන්දා සමහරුන්ට ඇවිල්ල සමහරුන්ට නැහැ මගේ යාලුවෝ දෙන්නෙක්ට ඇවිල්ලා
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    එකම ප්‍රශ්නේ මේල් වහන්න තරම් ස්ටාෆ් එකක් නෑ...:no: ඉන්න ස්ටාෆ් එක හොදටම මදි එකයි මේ හැම එකකටම මුල..:angry: බලධරින්ගෙයි වැරැද්ද නැත්නම් අනිත් මනුස්සයොන්ට බැනල වැඩක් නෑ උන් පුළුවන් උපරිමය කරනවා නමුත් එකෙත් සීමාවක් තියෙනවනේ... :sorry:

    ahenm ochchra goda gahenkm inn oneda bn
    hethuwa unta thermk nathi kmlu hariyta handle karagnna

    ඒ කිව්වේ තාත්තා CME එකේමද තවම ඉන්නේ...? Branch එක වෙනස් උන විතරද...?

    ow innwa,wena branch ekaka..