මේ වගේ වෙලාවට ඕවා දානවද ඕයි
මේ විඩියෝ එක බලපන් බයවෙන්න එපා
මේ වගේ වෙලාවට ඕවා දානවද ඕයි
හෙට උදේට කියපන් ඉතුරු ටික
හොඳේ
thawa tiyenawa ban .boru newei hebei
uba holmanak dekala tiyenawada ?

ane manda ban attha nattha habai
Mama tika kalayak nuwara eliya patthe hitiya.
e game bo gahak tiyenawa.eke oya kiyana eka innawalu reta minissu hoo kiyagaena duwanawa ethanin.thowil ehema kara mathakai.
Mama nam pattha palathe gihin nea ereta nam
bellama kanawalu ban![]()
ගැමි කතා මාත් කියවල තියෙනවා ඉස්සර පත්තරවල එහෙම තිබිලා ඔය බෝදිලිමා ගැන ලියපු.. ගිරය එකට එක තට්ටු කරනවලු, පොල් තෙල් වලට ගාතා කියලා විසි කරනවලු.. අතේ ගහලා බඩු විසි කරනවලු.. කුනුහරුපෙන් බනිනවලු..
ඒත් ඕවා සමහර විට මනඃකල්පිත කතා වෙන්න පුළුවන්.. නැත්තං ඒ කාලෙ මිනිස්සු හිතින් මවාගත්තු බොරු දෙයක් වෙන්න පුළුවන්.. ඔහොම දෙයක් නෑ බං ඇත්තටම..
දකිනකන් මම නම් ලොවෙත් විශ්වාස කරන්නෑ.. අඩුම තරමෙ ඕකගෙ පිංතූරයක්වත් දැකල නෑනේ.. බෝධිලිම කියන කටුස්සගෙ පිංතූර නම් දැකල තියෙනවා.. ඇත්තටත් දැකල තියෙනවා..
![]()
. තොපි ඔහේ ඉඳන් පුක් ගහන්නද මම බය උනොත්
මම නම් අද යන්නේ නැහැ
හෙටම යනවා







Boooooooooooooooooooooooooooooooooooooooooodilimaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa enawaaaaaaaaaa thoge bella kanna dan.Deyyo sihikaraganin.......
hahahaaaaaaaaaa![]()

ela ela .paarissamen eliyata bahapan.ada kale wena dewal sure ne ne![]()




ශ්‍රී;19197733 said:internet use karanna aapu ekek cafe eke innawa kiwwa neda ? oo thawama giye nadda ?

ප්‍රෙග්නන්ට් කෙනෙක් මැරුනම මේ සද්දේ ඇහෙනවා මචන්
මට කලින් ඇහුනා ගමේදි, යමක් කමක් දන්න කෙනෙක් තමා ඕක කිව්වෙ


ane manda ban attha nattha habai
Mama tika kalayak nuwara eliya patthe hitiya.
e game bo gahak tiyenawa.eke oya kiyana eka innawalu reta minissu hoo kiyagaena duwanawa ethanin.thowil ehema kara mathakai.
Mama nam pattha palathe gihin nea ereta nam
bellama kanawalu ban![]()
ශ්‍රී;19197733 said:internet use karanna aapu ekek cafe eke innawa kiwwa neda ? oo thawama giye nadda ?
යකෝ මුගෙන් තියෙන වදේ
පල ගිහින් නිදියපිය


ඉතින් ඉතුරු ටික හෙට කියපන් කෝ
දවල් වෙලාවක

. බෝදිලිමා උපත ගැන තමයි ඔය කතාවෙ කියවෙන්නෙ.. ඉස්සර ගමක පවුලක් ඉඳල තියෙනවා.. ඒ මනුස්සයගෙ මොකක් හරි හේතුවක් නිසා දරුවා බඩේදිම නැතිවෙලා.. ඒ එක්කම එයත් මැරිලා තියෙනවා.. මැරෙද්දි එයා මිනිහට වෛර කරල මැරිලා තියෙන්නෙ.. මෙයානේ දරුවා බඩට දුන්නෙ.. ඒ නිසයි තමන්ගෙ ජීවිතයත් නැති උනේ කියලා.. අන්න එදා ඉදන්ලු බෝදිලිමා කියන ආත්මය ලබලා එයා පිරිමින්ට වෛර කරන්න පටන් ගත්තෙ..
ඔව්වා ඉස්සර කතා බං.. ලංකාවෙ ඔය හොල්මන්, බූතයො, පෙරේතයො ඉන්නවා කියලා ලොකුවටම විශ්වාස කරපු ඔය දේවල් මුල්බැස ගියපු කාලයක් තිබුණා.. දැන් නම් ඔව්වා මිනිස්සු විශ්වාස කරනවා අඩුයි.. ඒත් කළුවරට බයයි.. තනියම කොහෙවත් යන්න බයයි.. ඔය දේවල් මතක් වෙන නිසා.. ආච්චිලා සීයලගෙන් අහපු කතා නිසා.. ඉස්සර මිනිස්සු ඔය දේවල් නිසාම ගුරුකම්, කෙම් වගේ දේවල් වල සැහෙන්න විශ්වාස කලා..
ඕවා එකදාස් නවසිය පනහ හැට ගණන් වල සිද්ධි.. ආච්චිල සීයල කියල තමයි අපේ අයත් දන්නෙ.. ඔය බෝදිලිමා ගැන කතා ගොඩක්ම තියෙන්නෙ පිටිසර පලාත්වල තමයි..
ඒත් පත්තරේක මං දැක්කා බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්, බෝදිලියා කියලත් කියනවා.. ඒ නමින් වෙනත් සතෙක්වත්, ප්‍රේත ආත්මයක්වත් නැහැ කියලා.. ගොඩක් අය ඔය බෝදිලිමා කියන එකා හොයන් ගිහින් තිබ්බලු.. කාටවත් හම්බෙලා නම් නැහැ..
උඹ ඔය කියල තියෙන කතාව මං කියවල තියෙනවා.. බෝදිලිමා උපත ගැන තමයි ඔය කතාවෙ කියවෙන්නෙ.. ඉස්සර ගමක පවුලක් ඉඳල තියෙනවා.. ඒ මනුස්සයගෙ මොකක් හරි හේතුවක් නිසා දරුවා බඩේදිම නැතිවෙලා.. ඒ එක්කම එයත් මැරිලා තියෙනවා.. මැරෙද්දි එයා මිනිහට වෛර කරල මැරිලා තියෙන්නෙ.. මෙයානේ දරුවා බඩට දුන්නෙ.. ඒ නිසයි තමන්ගෙ ජීවිතයත් නැති උනේ කියලා.. අන්න එදා ඉදන්ලු බෝදිලිමා කියන ආත්මය ලබලා එයා පිරිමින්ට වෛර කරන්න පටන් ගත්තෙ..
තේරෙනවනේ පට්ට බොරුවක් කියලා..
අපේ ඉස්සර මිනිස්සු මෝඩද, මේවයෙ ඇත්තක් තිබුණද මං දන්නෑ..
සමහර අය හූනෙක් සද්දයක් දැම්මොත් ගමන බාදයි කියලා නවතිනවා..
එහෙම නැත්තං මොකක් හරි කියද්දි හූනෙක් සද්දයක් දැම්මොත්.. අන්න දැක්කද හූනත් කියනව කියල කියනවා..
දෙමලිච්චෙක් දැක්කොත් තව කෙනෙක්ට පෙන්නවා හොඳ නැහැ කියලා..
උලමෙක් කෑගැහුවොත් මල ගෙයක් ලඟයි කියනවා..
බල්ලො උඩුබිරලුවොත් මල ගෙයක් ලඟයි කියලා කියනවා..
ගමනක් ගිහින් ආපස්සට හැරුනොත් ගමන බාදයි ටික වෙලාවක් ඉඳලා පලයං කියනවා..
මිනිස්සු ඔය සද්දෙට බයයි.. ඒකයි අවුල.. මූසල, බය හිතෙන සද්දයක් ලු නේහ් තියෙන්නෙ.. මම නම් අහල නෑ..
ඔය හොල්මන් නම් පට්ට පල් බොරු බං.. හිතේ බයෙන් කොහේ හරි යද්දි ගහක් හුලඟට වැණුනත් බය වෙනවා.. හිතේ බය නිසා.. සමහර විට මැවිල පේන්න ගන්නවා හිතේ තියෙන දේවල් කළුවරට.. ඉතිං බය වෙනවා..







