SF ලොකූගේ_facebook

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වසන්තගේ ඝාතනයට සොයන SF ලොකූගේ ෆේස්බුක් පණිවිඩය

    අනුරාධපුර පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයන එස්.එෆ්. ලොකූ නොහොත් නිරෝෂන් රණසිංහ නැමැත්තාගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙලා.

    අදාළ ඝාතනය සිදුවීමට දින කිහිපයකට පෙර එස්.එෆ්. ලොකු නොහොත් නිරෝෂන් රණසිංහ සිය ෆේස්බුක් ගිණුමේ ද මෙලෙස සටහනක් කර තිබුණා.

    “දිගු නිහැඩියාවක භූමි කම්පාව, අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා..අපිට සහ සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න…ඉක්මණින්ම බලාපොරොත්තු වන්න – ලොකු මල්ලි ” යනුවෙන්.

    වසන්ත සොයිසාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගණන 20 ක්.


    7404f17ae8de55270ef9435e4ae2b3dd_L-1.jpg


    1897869_1028955323794486_3293889361740958703_n.jpg



    nethfm​
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දයාගේ පොන්න ඇමැතිලාගේ ගෝලයෝ මිනීමරනවා..මේකේ ඉන්න මහින්දගේ ලොල්ලෝ අහනවා යහපාලනය සනීපද කියලා..:lol::lol::lol:


    BFOA85r.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ
    අර වසන්ත කියන එකාව මරවලා තියෙන්නේ ඕකා.ඔය ඌත් එක්ක ඉන්නේ තිස්ස කරලියැද්ද..




    මහින්ද පාතාලේ එක්ක ගනුදෙනු කරා කියමුකෝ . ඒවා නවත්වනවා කියල බලයට ආපු යහපාලනකාරයෝ චන්ද වැඩ වලට පාතාල කාරයෝ පාවිච්චි කරපු එක අවුලක් නැද්ද ?

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    මහින්ද පාතාලේ එක්ක ගනුදෙනු කරා කියමුකෝ . ඒවා නවත්වනවා කියල බලයට ආපු යහපාලනකාරයෝ චන්ද වැඩ වලට පාතාල කාරයෝ පාවිච්චි කරපු එක අවුලක් නැද්ද ?


    මේක චන්ද වැඩක් නෙමේ..මිනීමැරුමක්..මම කියන්නේ නැහැ මේ ආණ්ඩුව 100% හොදයි කියලා..ඒත් ගූ නාගත්ත උන් අනිත් උන්ගේ ගද සුවද බලන එක විහිළුවක්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමත් දැන් මාස 5-6 ක ඉදල පාතාලේ ක්‍රියාකාරකම් වැඩි වෙලා ......