Thanks Thanks Thanks
මේ ෆිල්ම් එක රිලීස් වෙනකන් බලන් හිටියේ. 
හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනව, මේක හින්දි ෆිල්ම් එකක් නෙමේ.
පස්සෙ හින්දි හඩ කැව්වට මේක Telugu / Tamil චිත්රපටියක්.
මෙකේ ප්රධාන නළු නිළියන් වගේම නිශ්පාදක අධ්යක්ශක සංගීත අධ්යක්ශක ඇතුලු ඔක්කොම වගේ තෙළිඟු සිනමාවෙ අය.
Last edited: