windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,045
    267
    83
    දැන් එන ඒවා සැහේන හොදයිලු බන්.
    මාත් මේ දාන්න කියලා බැලුවේ.


    අමාරුවෙන් හරි ඉවසන් ඉදල ඔෆිෂල් රිලීස් එකම දානවා කියල හිතන් ඉන්නේ බන්.

    ගනින් ගනින් ආවම.
    ආව ගමන් ගන්න එපා.
    මාස 3,4 වගේ යන්න දීලා ගනින්.
    ගාන ටිකක් එහෙ මෙහෙ වෙයි එතකොට.


    ගන්න ආසාවක් නම් තියෙනවා. පුළුවන් උනොත් ට්‍රයි එකක් දෙනවා......
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Build 10536 ta passe aapu windows 10 mobile builds nam godak stable kiyala kiyanawa.
    Aluth build ekak thawa dawas 2kin wage ei.habi saamanyen Fridays wala un builds release karanne naha.
    Balamu ithin :)
    Mama August wala build 10512 idan daagena inne preview builds.
    Dan dan ena ewa nam sahena stable kalin ewata wada.
    Habai downgrade karana cn eka nisa mama 10536n passe aapu builds damme naha.
    10572n passe ena builds(dan enna thiyena eka) wala nam me issue eka fix karala kiyala thama Gabe Aul thattaya kiyanne :dull:

    Microsoft to do “something new” with Windows 10 Mobile builds today (Seattle AM)
    rumor that Build 10581

    ymjHgZc.jpg
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Technical Preview එක නම් දාන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ ආයෙමත්..
    දාන්නම ඕන කියලා හිතෙනව නම් තමන්ගේ ඕන කියන දේවල් බැකප් කරගෙන දාන්න..
    මොකද ඕක දාලා ටික දවසකින්, සමහරවිට පැය ගානකින් හිතෙනවා කරගත්තේ මෝඩකමක් කියලා..
    හැබැයි පට්ට ලස්සනයි.. ඒත් දැනෙන ස්ලෝ එකක් තියෙනවා..
    ඒක ඉතින් එහෙම වෙන්න ඕන,මොකද මේක Preview එකනේ..
    මම දෙපාරක්ම දාගෙන ආපහු 8.1 වලට ගියා..
    original එක එනකම් දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා..
    මට දැනුන අවුල්......
    බැකප් කරපු ඇප් සමහර ඒවා ආපහු ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ,
    Browser එක ස්ලෝ..
    ඇප් වලින් හෝම් ස්ක්‍රීන් එකට එන්න ස්ලෝ..
    ස්ටෝර් එක ටිකක් පිස්සු කෙලිනවා..
    ෆොටෝ ඇල්බම් වැඩ කරන්නේ නැහැ..
    දැනට මතක ඔච්චරයි..

    ඉක්මනට 10 දීපන් කොල්ලෝ.. මදිද මේ අපි බලන් හිටියා...
    මගේ ෆෝන් එක ලුමියා 920

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Technical Preview එක නම් දාන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ ආයෙමත්..
    දාන්නම ඕන කියලා හිතෙනව නම් තමන්ගේ ඕන කියන දේවල් බැකප් කරගෙන දාන්න..
    මොකද ඕක දාලා ටික දවසකින්, සමහරවිට පැය ගානකින් හිතෙනවා කරගත්තේ මෝඩකමක් කියලා..
    හැබැයි පට්ට ලස්සනයි.. ඒත් දැනෙන ස්ලෝ එකක් තියෙනවා..
    ඒක ඉතින් එහෙම වෙන්න ඕන,මොකද මේක Preview එකනේ..
    මම දෙපාරක්ම දාගෙන ආපහු 8.1 වලට ගියා..
    original එක එනකම් දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා..
    මට දැනුන අවුල්......
    බැකප් කරපු ඇප් සමහර ඒවා ආපහු ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ,
    Browser එක ස්ලෝ..
    ඇප් වලින් හෝම් ස්ක්‍රීන් එකට එන්න ස්ලෝ..
    ස්ටෝර් එක ටිකක් පිස්සු කෙලිනවා..
    ෆොටෝ ඇල්බම් වැඩ කරන්නේ නැහැ..
    දැනට මතක ඔච්චරයි..

    ඉක්මනට 10 දීපන් කොල්ලෝ.. මදිද මේ අපි බලන් හිටියා...
    මගේ ෆෝන් එක ලුමියා 920



    මටත් මේ ඉවසලා නලියලා තවත් නලියන්න බැරි නිසා තමා දාන්න හදන්නේ ටෙක්නිකල් එක.
    අද හෙට අලුත් අප්ඩේට් එක ආවම දානවා.
    රිවීව් එකක් දෙන්නම්කෝ.

     

    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28


    රීජන් එක චයිනා දාලා ස්ටෝර් එකෙන් මොලිප්ලේයර් එක බාපන්.
    බාගෙන පස්සේ රීජන් එක ඇමරිකා දාපන්.
    ඒකෙන් ප්ලේ කරපන්.


    Thanx saho
    :):):)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් මේ ඉවසලා නලියලා තවත් නලියන්න බැරි නිසා තමා දාන්න හදන්නේ ටෙක්නිකල් එක.
    අද හෙට අලුත් අප්ඩේට් එක ආවම දානවා.
    රිවීව් එකක් දෙන්නම්කෝ.


    ඔව් බං.. දවස් ගෙවෙන්නෙත් නැහැ බං...
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    267
    83
    ඔව් බං.. දවස් ගෙවෙන්නෙත් නැහැ බං...

    කියල වැඩක් නෑ. ශික් විතරක්. බලන් ඉදල එපා වෙලා තියෙන්නේ..... :(
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    267
    83
    Build 10581 එකේ තත්වේ මොකද? දැම්ම අය ඉන්නවද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10581 awilla sinhalu :cool:
    Mama nam thaama damme naha.me dawas tikath indala November 1st ADSL data aawama daanawa :sorry:
    ADSL sonnalu neh api :dull:

    ඔව් අද හවස ආවා.
    මම දානවා අද.
    දාන්න කලින් ෆෝන් එක රිසෙට් පාරක් දාලම ක්ලීන් ස්ලේට් එකකින් අප්ඩේට් කරනවා.

     
    Status
    Not open for further replies.