දැනට පාස්පොට් ෆොටො ඔන්ලයින් තමා ගන්නේ මචන්.. අපේ අම්මට අලුතෙන් පාස්පොට් එකක් හැදුවා ලගදි, (සිටිසන් හම්බ උනාම ) එතකොට ස්ටුඩියො එකේ ඉදන් කෙලින්ම උන් ඉමිග්රිශන් එකට් පාස්පොට් එක අප්ලොඩ් කරනවා. අපිට තියෙන්නේ ඇප්ලිකේශන් එකට නම්බර් එක අමුනන්න විතරයි. ඒකත් හොදයි.අනිවා බං
dan ehema ba ban fingeprint denna colombo yanna onaදැනට පාස්පොට් ෆොටො ඔන්ලයින් තමා ගන්නේ මචන්.. අපේ අම්මට අලුතෙන් පාස්පොට් එකක් හැදුවා ලගදි, (සිටිසන් හම්බ උනාම ) එතකොට ස්ටුඩියො එකේ ඉදන් කෙලින්ම උන් ඉමිග්රිශන් එකට් පාස්පොට් එක අප්ලොඩ් කරනවා. අපිට තියෙන්නේ ඇප්ලිකේශන් එකට නම්බර් එක අමුනන්න විතරයි. ඒකත් හොදයි.
. parana passport thiyena ayatath aluth ewa ganna onaෆින්ගර් ප්රින්ට් දෙන්න ඔනා තමා. මම කිව්වේ ෆොටො එක දැන් ප්රින්ට් කරපු එවා ගන්නේ නැ. එක එක ස්ටුඩියො වලින් අරගන්නත් බැ. උන්ගේ නිර්දේශ තියන ස්ටුඩියොවලින් විතරයි ෆොටො ගන්න පුලුවන්. එවත් ප්රින්ට් කරන්නේ නැ, කෙලින්ම උන් පාස්පොට් කන්තොරුවට එවනවා. අපිට තියෙන්නේ නම්බර් එක දාන්න විතරයි.dan ehema ba ban fingeprint denna colombo yanna ona. parana passport thiyena ayatath aluth ewa ganna ona