Passport Office & ID Office ekama thanakata

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
2vmdqf6.jpg
 
Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කොතන උනත් කමක් නෑ කාර්‍යක්ෂම සේවයක් ලැබෙනවා නම්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :):) අනිවා බං
    දැනට පාස්පොට් ෆොටො ඔන්ලයින් තමා ගන්නේ මචන්.. අපේ අම්මට අලුතෙන් පාස්පොට් එකක් හැදුවා ලගදි, (සිටිසන් හම්බ උනාම ) එතකොට ස්ටුඩියො එකේ ඉදන් කෙලින්ම උන් ඉමිග්‍රිශන් එකට් පාස්පොට් එක අප්ලොඩ් කරනවා. අපිට තියෙන්නේ ඇප්ලිකේශන් එකට නම්බර් එක අමුනන්න විතරයි. ඒකත් හොදයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    දැනට පාස්පොට් ෆොටො ඔන්ලයින් තමා ගන්නේ මචන්.. අපේ අම්මට අලුතෙන් පාස්පොට් එකක් හැදුවා ලගදි, (සිටිසන් හම්බ උනාම ) එතකොට ස්ටුඩියො එකේ ඉදන් කෙලින්ම උන් ඉමිග්‍රිශන් එකට් පාස්පොට් එක අප්ලොඩ් කරනවා. අපිට තියෙන්නේ ඇප්ලිකේශන් එකට නම්බර් එක අමුනන්න විතරයි. ඒකත් හොදයි.
    dan ehema ba ban fingeprint denna colombo yanna ona :). parana passport thiyena ayatath aluth ewa ganna ona
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    dan ehema ba ban fingeprint denna colombo yanna ona :). parana passport thiyena ayatath aluth ewa ganna ona
    ෆින්ගර් ප්‍රින්ට් දෙන්න ඔනා තමා. මම කිව්වේ ෆොටො එක දැන් ප්‍රින්ට් කරපු එවා ගන්නේ නැ. එක එක ස්ටුඩියො වලින් අරගන්නත් බැ. උන්ගේ නිර්දේශ තියන ස්ටුඩියොවලින් විතරයි ෆොටො ගන්න පුලුවන්. එවත් ප්‍රින්ට් කරන්නේ නැ, කෙලින්ම උන් පාස්පොට් කන්තොරුවට එවනවා. අපිට තියෙන්නේ නම්බර් එක දාන්න විතරයි.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    Machan Oya dala thiyena photo eke thiyenne hari building eka nemei neda? Mama danna widihata Battaramulle Arpico eka pitipasse thiyena high rise building eka neda Passport office ekata kiyala haduwe?