Ebay eka item enna parakkui ubalath ehemada????

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙහෙමයි බන් ගානක් ගෙවල ගෙන්නනවා වගේ
    නෙවේ ලොකල් එනවා නම් මටත් කල් ගියා ඒත් බඩු ශුවර් මන් මේල් එහෙම චෙක් කරලා ඌට
    රිප්ලයි කලා විස්තර ගැන අහලා ශුවර් කරගන්න :D
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මේ ලංකාව නම් . අනේ මන්ද බන් :sorry::sorry::sorry:. අපිට මයි කෙලින්න හදන්නෙ:baffled::baffled::baffled:.
    කිසිම දෙක හරි පාලනයක් නැහැ.:growl::growl:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචංලා මගේත් බඩු අවේ නෑ හැබැයි පස්සේ ඕඩර් කරපු බඩු ආවා සැප්තැම්බර් 1-15 වෙනකම් ඕඩර් කරපු බඩු මුකුත්ම ආවේ නෑ 15 පස්සේ ඕඩර් කරපු බඩු සේරම ආවා උබලගෙත් එහෙමද
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    මචංලා මගේත් බඩු අවේ නෑ හැබැයි පස්සේ ඕඩර් කරපු බඩු ආවා සැප්තැම්බර් 1-15 වෙනකම් ඕඩර් කරපු බඩු මුකුත්ම ආවේ නෑ 15 පස්සේ ඕඩර් කරපු බඩු සේරම ආවා උබලගෙත් එහෙමද

    hmm.. mageth awe naha 1-15 athara ewa..
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචංලා මගේත් බඩු අවේ නෑ හැබැයි පස්සේ ඕඩර් කරපු බඩු ආවා සැප්තැම්බර් 1-15 වෙනකම් ඕඩර් කරපු බඩු මුකුත්ම ආවේ නෑ 15 පස්සේ ඕඩර් කරපු බඩු සේරම ආවා උබලගෙත් එහෙමද

    ආවා ආවා අද ඔක්කෝම ආවා :lol::lol::lol: