mageth watch ekk thiyenawa ban.. 21 thama last date eka thibune.. seller ta qwama u qwa lankawata withlu.. aththada danne

Mageth watch ekakuth thiyanawa. Ada aweth na.mage ekath lankawata awilla kiyala seller kiwwa.. eth thaama nahane bn..![]()

මචංලා මගේත් බඩු අවේ නෑ හැබැයි පස්සේ ඕඩර් කරපු බඩු ආවා සැප්තැම්බර් 1-15 වෙනකම් ඕඩර් කරපු බඩු මුකුත්ම ආවේ නෑ 15 පස්සේ ඕඩර් කරපු බඩු සේරම ආවා උබලගෙත් එහෙමද
මචංලා මගේත් බඩු අවේ නෑ හැබැයි පස්සේ ඕඩර් කරපු බඩු ආවා සැප්තැම්බර් 1-15 වෙනකම් ඕඩර් කරපු බඩු මුකුත්ම ආවේ නෑ 15 පස්සේ ඕඩර් කරපු බඩු සේරම ආවා උබලගෙත් එහෙමද