උදාආආආවූ

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන්ලා, මගේ ළඟ තියෙන්නේ ගැලැක්සි S5 එකක්. දැන් ටික දවසක ඉඳල හෙඩ් සෙට් එකේ එක පැත්තක් විතරයි ඇහෙන්නේ. හෙඩ් සෙට් එකේ අවුලකුත් නෙවෙයි. මේ ෆෝන් එකට කලින් කනෙක්ට් කරලා නැති හෙඩ් සෙට් එකක් ගැහුවම ටික වෙලාවක් හොඳට වැඩ කරනවා. මම දැන් හෙඩ් සෙට් හතරක් පහක්ම ට්‍රයි කළා. එකම සිද්දිය ඔක්කොටම උනේ. වොරන්ටි තියෙනවා. මම සැම්සුන් කෙයා එකට ගෙනිහින් පෙන්නුවා. උන් කිවුව ෆැක්ට්‍රි රිසෙට් කරලා බලන්න කියල. එහෙම කලත් හරි ගියේ නැහැ. ඊට පස්සේ මම os එක අප්ඩේට් කළා එතකොටත් ටික වෙලාවක් හොඳට වැඩ කරලා ආයෙත් ටික වෙලාවකින් හෙඩ් සෙට් එකේ එකපැත්තක් විතරක් ඇහෙනවා. මේකට මොකද කරන්නේ. සැම්සුන් එකට ගියහම උන් වෙන හෙඩ් සෙට් එකක් ගහල බලල වැඩ කරනවා කියල කියනවා. උඹලගේ එක්ස්පීරියන්ස් එකට අනුව මේක හාඩ්වෙයා කේස් එකක්ද සොෆ්ට්වෙයා කේස් එකක්ද? දෙන්නකෝ බලන්න උපදෙසක්......:confused::confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තොගේ ෆෝන් එක දවසකට පාරක්වත් ඕෆ් කරන්නේ නැද්ද?
    මම කියනවට ෆෝන් එක ඕෆ් කරලා තියහන් විනාඩි 10.
    ඊට පස්සේ ඔන් කරලා චෙක් කරලා බලපන්කෝ සීන් එක.
    ෆෝන් එක ඕෆ් නොකර නොන්ස්ටොප් තිබ්බාම ඔය සීන් එක එනවා.
    බලපන්කෝ මම කිව්ව දේ කරලා.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka

    mata thiyenneth S5 ekak. headset use karanne ne ban. no idea. ithin ban unta kivve nadda tika welaawakin avul yanava kiyala?
    OS eka update kalaa kiyala settings wenas wenne ne ban. e hinda hodama wade Stock OS eka flash kara ganna eka. mama kalaa lollipop eka KitKat walata downgrade karanna. original ekama hariyata dammoth warranty case wenne ne :)
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තොගේ ෆෝන් එක දවසකට පාරක්වත් ඕෆ් කරන්නේ නැද්ද?
    මම කියනවට ෆෝන් එක ඕෆ් කරලා තියහන් විනාඩි 10.
    ඊට පස්සේ ඔන් කරලා චෙක් කරලා බලපන්කෝ සීන් එක.
    ෆෝන් එක ඕෆ් නොකර නොන්ස්ටොප් තිබ්බාම ඔය සීන් එක එනවා.
    බලපන්කෝ මම කිව්ව දේ කරලා.

    ඕෆ් කරනවා බං, මම ෆෝන් එක චාර්ජ් කරන්නෙත් ඕෆ් කරලා තමයි. කමක් නැහැ මම උඹ කියපු විදිහටත් කරලා බලන්නම්කෝ....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕෆ් කරනවා බං, මම ෆෝන් එක චාර්ජ් කරන්නෙත් ඕෆ් කරලා තමයි. කමක් නැහැ මම උඹ කියපු විදිහටත් කරලා බලන්නම්කෝ....

    ඕෆ් කරලා චාර්ජ් කරන්න එපා.
    ඕෆ් කරලා නිකන් තියපන්.
    කරලා කියහන්කෝ මොකෝ උනේ කියලා.

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක දීපන් ළමයෙක්ට

    මේක ගන්න කලින් තිබ්බ නොකියා එක දුන්න ළමයෙකුට. ඌ දැන් මොන්ටිසෝරියේ දෙන ගෙදර වැඩවත් කරන්නේ නැහැ ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා අන්න.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata nan apiriyay ban samsung phone dakiddith.kisima quality ekak ne.ara chinese toys wage hadala tiyenne.off karala tiyanna one nan phone hadanne mokatada ban.kehelmala wikunala iphone hari lg,htc wage ekak ganin
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    mata nan apiriyay ban samsung phone dakiddith.kisima quality ekak ne.ara chinese toys wage hadala tiyenne.off karala tiyanna one nan phone hadanne mokatada ban.kehelmala wikunala iphone hari lg,htc wage ekak ganin

    ඒ උනාට මේකේ වෙන කිසිම අවුලක් නැහැනේ මචන්. S5 කියන්නේ මටනම් සුපිරි ෆෝන් එකක්. මම අම්බානට ඇප්ස් දාගෙන හිටියේ, කවදාවත් ස්ලෝ වෙලා නැහැ. කැමරා එක උනත් පට්ට කොලිටි. ගොඩක් උන් සැම්සුන් වලට බනින්නේ ගැලැක්සි ග්‍රෑන්ඩ්, ඩුවොස් වගේ ෆෝන් පාවිච්චි කරලා. බිල්ඩ් කොලිටි එක ටිකක් අවුල් තමා ප්ලාස්ටික් නිසා. ඒ වුනාට පරිස්සමින් පාවිච්චි කරනවානම් අවුලක් නැහැ. අනික ෆෝන් ගන්නේ පොළොවේ ගහන්න නෙවෙයිනේ......