Tubeless tires??

Cyper

Well-known member
  • Tubeless tires වැඩ කරන්නේ කොහොමද කියල කවුරුත් දන්නවද?:confused:
    මං අහල තියෙන විදිහට නම් patch එකක් ඇතිවුණාම ඒකේ ඇතුළේ අධි පීඩයක් තියෙන යටතේ ද්‍රවයක්, පීඩනය අඩු වන නිසා ඝන වෙලා ඒ patch එක වැහෙනව.:dull: ඒ කතාව ඇත්ත ද?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Ehema wenne ne ban. Hulan hemita bahinawa. Tyre kadeta gihin patch eka dagana ona tubeless patch. Gam walin heduna kurak wage ekain patch eka danne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Tubeless tires වැඩ කරන්නේ කොහොමද කියල කවුරුත් දන්නවද?:confused:
    මං අහල තියෙන විදිහට නම් patch එකක් ඇතිවුණාම ඒකේ ඇතුළේ අධි පීඩයක් තියෙන යටතේ ද්‍රවයක්, පීඩනය අඩු වන නිසා ඝන වෙලා ඒ patch එක වැහෙනව.:dull: ඒ කතාව ඇත්ත ද?
    Eka tire sealant dammama wena de. Tubeless tire ehema mukuth wenne naha, tube ekak nathi eka witharai lokuma wenasa, habai tikak himin hulan bahinne tube thiyana ewata wadaa.
     
    Cyper

    Well-known member
  • Ehema wenne ne ban. Hulan hemita bahinawa. Tyre kadeta gihin patch eka dagana ona tubeless patch. Gam walin heduna kurak wage ekain patch eka danne.

    Eka tire sealant dammama wena de. Tubeless tire ehema mukuth wenne naha, tube ekak nathi eka witharai lokuma wenasa, habai tikak himin hulan bahinne tube thiyana ewata wadaa.

    Thanks machnla...
    වෙලාවට දැන ගත්තේ නැත්තම් වීරයා වගේ කාටහරි කිව්වනම් නිකන් පච වෙනවනේ..
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Eka tire sealant dammama wena de. Tubeless tire ehema mukuth wenne naha, tube ekak nathi eka witharai lokuma wenasa, habai tikak himin hulan bahinne tube thiyana ewata wadaa.

    :yes::yes::yes::yes::yes:

    ඕක දැම්මම තමයි එහෙම වෙන්නෙ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Tubeless tires වැඩ කරන්නේ කොහොමද කියල කවුරුත් දන්නවද?:confused:
    මං අහල තියෙන විදිහට නම් patch එකක් ඇතිවුණාම ඒකේ ඇතුළේ අධි පීඩයක් තියෙන යටතේ ද්‍රවයක්, පීඩනය අඩු වන නිසා ඝන වෙලා ඒ patch එක වැහෙනව.:dull: ඒ කතාව ඇත්ත ද?

    මෙහෙමයි tubeless tyres කිව්වට tube එකක් තියෙනවා.ඒක tyre එකේ inner wall එකට අලවල තියෙන්නේ. මොකක් හරි ඇනුනම වෙන්නේ ඇතුලේ අලවල තියෙල ලේයර් එක ඇනුන කටුව සීල් කරගන්නවා. එතකොට හුලන් බහින්නේ ගොඩක් හිමින්. පැච් එකක් දාගන්න යනකන් හුලන් තියෙනවා එතකොට. එක පාරටම බැහැල යන්නේ නැහැ.

    tyre-type-4.png
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Mewa me lankawe ganna kohenda ban? Meke aulak thiyeda?

    mehe thiyenawa ban. awlak nam ne ithin. hadisiyakata hodai. eth ithin owa dada digatama tyre use karana eka nam wadak ne ithin. oye liquid eka tyre eke inner wall eke sampunayenma gawila thiyenne hil una hatiye ara uba kiwwa de wenawa.
    digata pawichchi kerenne nane kohomath tyre gewunata passe maru karanawane kohomath