Tubeless tires වැඩ කරන්නේ කොහොමද කියල කවුරුත් දන්නවද?
මං අහල තියෙන විදිහට නම් patch එකක් ඇතිවුණාම ඒකේ ඇතුළේ අධි පීඩයක් තියෙන යටතේ ද්‍රවයක්, පීඩනය අඩු වන නිසා ඝන වෙලා ඒ patch එක වැහෙනව.
ඒ කතාව ඇත්ත ද?