Celebrating 9 years of Elakiri Membership

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවුරුදු නවයටම උඹ අදයි දැක්කෙ..
    උඹල හිටියත් නෑ වගේ තමයි..
    ඔහේ රෙජිස්ටර් වෙලා හිටියට වැඩක් තියෙද බං පෝස්ට් එකක්වත් නොදා..
    උපන්දිනේ විතරක් මතක් වෙලා ත්‍රේඩ් එකක් දාලා..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Posts: 13
    Join Date: Oct 2006

    ඔය අකවුන්ට් එක දීපන් ළමයෙකුට :growl:

    දැක්කමයි බන් අවුරුදු 9ක් වයසැති ෆේක් එකක්
    මැරෙන්න කලින් බලාගත්තනේ උඹැව සැනසීමේ මැරුණෑකි දැන් මට :lol:
    :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Welcome back bro.
    මොන බැකක්ද බොල.. තව අවුරුදු නමයකින් ත්‍රේඩ් එකක් දායි.. අවුරුදු දහ අටයි කියලා..:lol: මම නම් ඕකුන්ට විශ් කරන්නෑ.. හිටියට වැඩකුත් නෑ.. නැති තරමට හොඳයි.. හොරාට ත්‍රේඩ් බලලා යන පරයො මට පේන්න බෑ..:growl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොන බැකක්ද බොල.. තව අවුරුදු නමයකින් ත්‍රේඩ් එකක් දායි.. අවුරුදු දහ අටයි කියලා..:lol: මම නම් ඕකුන්ට විශ් කරන්නෑ.. හිටියට වැඩකුත් නෑ.. නැති තරමට හොඳයි.. හොරාට ත්‍රේඩ් බලලා යන පරයො මට පේන්න බෑ..:growl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොන බැකක්ද බොල.. තව අවුරුදු නමයකින් ත්‍රේඩ් එකක් දායි.. අවුරුදු දහ අටයි කියලා..:lol: මම නම් ඕකුන්ට විශ් කරන්නෑ.. හිටියට වැඩකුත් නෑ.. නැති තරමට හොඳයි.. හොරාට ත්‍රේඩ් බලලා යන පරයො මට පේන්න බෑ..:growl:

    ඉරිසියා කරන්න එපා සහෝ.. :no::no::no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එලකිරියෙන් සැහෙන්න දේවල් හොරාටම ගත්තු එකෙක්..ඔන්න මාට්ටු...මූ අවුරුදු 9 පුරාවට ම අනිත් එවුන් දාන ඒවා බල බල අඩු ගානේ බම්ප් එකක් වත් දාල නැහැ...පොස්ට් 17යි අවුරුදු 9ට ම :lol:

    එල එල...:lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Posts: 13
    Join Date: Oct 2006

    ඔය අකවුන්ට් එක දීපන් ළමයෙකුට :growl:

    උඹේ ඔය කමේන්ට් එකත් දීපන් ලමයෙකුට
    කලින් ත්‍රේඩ් එකෙත් මෙ කමෙන්ට් එකම දාලා තිබ්බා
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    මොන බැකක්ද බොල.. තව අවුරුදු නමයකින් ත්‍රේඩ් එකක් දායි.. අවුරුදු දහ අටයි කියලා..:lol: මම නම් ඕකුන්ට විශ් කරන්නෑ.. හිටියට වැඩකුත් නෑ.. නැති තරමට හොඳයි.. හොරාට ත්‍රේඩ් බලලා යන පරයො මට පේන්න බෑ..:growl:

    සහතික ඇත්ත මචං.
    මුං හිටියත් නෑ වගේ තමයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :cool:

    ඉරිසියා කරන්න එපා සහෝ.. :no::no::no:
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුති !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..

    සහතික ඇත්ත මචං.
    මුං හිටියත් නෑ වගේ තමයි.
    අනිවා..
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උබ time travel කරාද...:dull::dull:
    නැත්නම් එලියන්ස් ලා උබව අවරුදු 9ක් යනකම් උස්සන් ගියද කොහෙට හරි.. :shocked::shocked:
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    අඩෝ උබත් මම වගේ එලකිරි පොරක්නේ..... උබට දෙන්ඩ නම් මොන ලබ්බක් වත් නැ බන් මගෙ ලග.