ට හිකිලා සිඩ්හලයෝ ඉන්නේ

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Podi Silva - පොඩි සිල්වා;19201794 said:
    මට ඊයෙ ට ඉකුනෝ බ්‍රෝ

    දන්නෑ බ්‍රෝ

    රැම් බැලුවද බ්‍රෝ

    හාඩ් එක වැඩද බ්‍රෝ

    හාර්ඩ් එකට කෙල වුනාට මෙහෙම වෙන්ඩ බෑ බන්..රැම් එක අවුල් ගියත් පවර් ලයිට් එකවත් ඔන් වෙන්ඩ ඕනි :(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    යු එස් බි 3 නේද කේබල් එක මාරු කරල බලපන්

    වොරන්ටි නැතිනම් බේ එකෙන් ගලවල ඩිරෙක්ට් සෙට් කරපන්
    1TB ද
     
    යු එස් බි 3 නේද කේබල් එක මාරු කරල බලපන්

    වොරන්ටි නැතිනම් බේ එකෙන් ගලවල ඩිරෙක්ට් සෙට් කරපන්
    1TB ද

    කේබල් එකේ අවුලක් නෑ වගේ බන්
    මාස 6 ක් නෑ බන් :( :(
     
    මම බෙනා;19201817 said:
    හාර්ඩ් එකට කෙල වුනාට මෙහෙම වෙන්ඩ බෑ බන්..රැම් එක අවුල් ගියත් පවර් ලයිට් එකවත් ඔන් වෙන්ඩ ඕනි :(

    බීප් එන්නේ නැද්ද බන්
     

    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    මගේ ලාගත් තියනවා වැඩ නැති WD එකක්. youtube එහෙම බලලා දවස් ගානක් try කළා, අන්තිමේ හිත හදාගත්තා. sorry bro..
     
    මගේ ලාගත් තියනවා වැඩ නැති WD එකක්. youtube එහෙම බලලා දවස් ගානක් try කළා, අන්තිමේ හිත හදාගත්තා. sorry bro..

    ඇයි ගන්න කලින් කිව්වෙ නැත්තේ බ්‍රෝ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මගෙ wd එක හොදානෙ බන් අවුරුදු 2 කක් විතර 6ය 7 ත් පාරක් ඇදෙන් බිමට වැටිලත් ඇති තාම වැඩ.... ඕවගේ සීන් පෙන්වලට වෙලාතියෙනවා ගොඩගන්ඩ බැරි උනා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තූතියි!

    කේන්ති ගන්න එපා චාමර :rofl: