Podi Silva - පොඩි සිල්වා;19201794 said:මට ඊයෙ ට ඉකුනෝ බ්රෝ
දන්නෑ බ්රෝ
රැම් බැලුවද බ්රෝ
හාඩ් එක වැඩද බ්රෝ
හාර්ඩ් එකට කෙල වුනාට මෙහෙම වෙන්ඩ බෑ බන්..රැම් එක අවුල් ගියත් පවර් ලයිට් එකවත් ඔන් වෙන්ඩ ඕනි
Podi Silva - පොඩි සිල්වා;19201794 said:මට ඊයෙ ට ඉකුනෝ බ්රෝ
දන්නෑ බ්රෝ
රැම් බැලුවද බ්රෝ
හාඩ් එක වැඩද බ්රෝ
Wena hadd ekakin boot karala scan ekak dipan goda yai
යු එස් බි 3 නේද කේබල් එක මාරු කරල බලපන්
වොරන්ටි නැතිනම් බේ එකෙන් ගලවල ඩිරෙක්ට් සෙට් කරපන්
1TB ද

මම බෙනා;19201817 said:හාර්ඩ් එකට කෙල වුනාට මෙහෙම වෙන්ඩ බෑ බන්..රැම් එක අවුල් ගියත් පවර් ලයිට් එකවත් ඔන් වෙන්ඩ ඕනි
Dont Buy WD .... same thing happened to me......
Ube harddisk eka pennuwata eka open karanna hadaddi format karanna kiyana wada
මගේ ලාගත් තියනවා වැඩ නැති WD එකක්. youtube එහෙම බලලා දවස් ගානක් try කළා, අන්තිමේ හිත හදාගත්තා. sorry bro..
කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
මට බැනපු අයටත් ස්තුතියි..
ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..
ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තූතියි!
machan danne nam ne..google pihita thama ithin..
machan winrar walin open karala balapan denawada kiyala,,,
nathnam dos walin balapan fils pennanawada kiyala...
files pennanawanam ewa aragena format ekak daapan dos walinma