යාළුවනේ, Isuzu ELF 4HK1 ට්‍රක් එකක dash board එකේ ලයිට් වගයක් පත්තු වෙනවා. මේවා මොනවද? error එක කොහොමද හදා ගන්නේ? කියන එක බලාගන්න මේකේ English Manual එක කොහොමද හොයා ගන්නේ? Web site එකක් එහෙම තියනවද? දන්නා කෙනෙක් කියන්න ලොකු උදවුවක්. දන්නේ නැත්නම් Bump එකක්වත් දාගෙන සයහෝගයක් දෙන්න.
rep+