සැහෙන්න ප්‍රශ්න බන්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සැහෙන්න ප්‍රශ්න බන්

    මම අරුණ1 සහෝගේ විඩියෝස් ටික බැලුවා. ඒවා නම් පට්ට. මට පොඩි අවුල් වගයක් තියෙනවා

    ඉලෙක්ට්‍රොනික් වල හැමතැනම තියෙන්නේ V = IR නේ. දැන් කොහොමද මේකෙන් මට ඕන රෙසිස්ටර් එක හොයාගන්නේ.

    හිතන්නකෝ මට තියෙනවා 5v 3A power source ekak (මම ඉස්සරහර්ට බැටරිය කියලා කියන්නම් ලේසියට ). තව තියෙනවා 3V 20mA ලයිට් එකක්. දැන් කොහොමද මේ බට්ටියෙන් ලයිට් එක පත්තු කරන්න ඕන රෙසිස්ටර් එක හොයා ගන්නේ :oo:

    ඔන්ලයින් පොස්ට් වල තියෙන විදියට නම් කරන්නේ මෙහෙමයි

    V = IR

    R = V/I

    R = (බට්ටියේ වෝල්ටේජ් ගාන - ලයිට් එකට ඕන වෝල්ටේජ් එක ) / ලයිට් එකේ ඇම්පියර් ගාන

    R = (5 - 3)/0.02

    R = 100

    දැන් මේ කරපු විදිය හරිද ?

    හරි නම් :
    1. ඇයි බැටරියෙන් එන ඇම්පියර් ගාන අපි ගණන් හදන්න ගන්නේ නැත්තේ. උදාහරණයකට බට්ටියෙන් 100A ආවත් අපට කමක් නෑ. මොකද රෙසිස්ටන්ස් එක හදන්න එක වැඩක් නෑ. ඕන වෙන්නේ ලයිට් එකට ඕන ඇම්පියර් ගැන විතරයි.
    2. එහෙම වෙනවනම් ඇම්පියර් ගාන වැඩි උනාට පරිපථ වලට හානියක් නැදද ?

    වැරදි නම් :

    කොහොමද ඕක හදන්නේ හරි විදිය කියල දෙන්නේ.

    ---------------------------------------------------------------------------------------

    තව එකක්.

    V = IR නම්

    V = 12
    I = 3

    එහෙනම් R = 4 යි,

    හැබැයි අපි දන්නා විදියට රෙසිස්ටන්ස් එක අපිට වෙනස් කරන්න පුළුවන්

    එහෙනම් අපි R එක 5 කරනවා. එතකොට

    V = 3 * 5

    ඒ කියන්නේ V වැඩි වෙලා.

    නැ එක්කෝ ඕනේ නැ කලින් එකට උත්තරේ දීපන්කො
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    hahhh hahh haaaaaaaaaahhh hahh....
    1.okata (batariyata) p=vi dala denda puluwan power eka hoyannai vi thiyenne...
    2.manuspayo i wadi wunoth bulb eka pisseyi :p
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    හිතන්නකෝ මට තියෙනවා 5v 3A බැටරියක්

    machan , mehema battery ne... thiyenne 5v 3Ah kiyala. e kiyanne battery yata denna puluwan current eka.

    thawa pehedili kaloth, 5v 1A ganna bulb ekak thiyenawa kiyala hithamu. ooka eka digatama paththu karala thibboth peya 3 k yanakan battery ekata power eka supply karanna puluwan.

    1. ඇයි බැටරියෙන් එන ඇම්පියර් ගාන අපි ගණන් හදන්න ගන්නේ නැත්තේ. උදාහරණයකට බට්ටියෙන් 100A ආවත් අපට කමක් නෑ. මොකද රෙසිස්ටන්ස් එක හදන්න එක වැඩක් නෑ. ඕන වෙන්නේ ලයිට් එකට ඕන ඇම්පියර් ගැන විතරයි.

    battery eken ena A gaana neweyi othana kiyanne. battery yata denna puluwan pramaanaya.

    2. එහෙම වෙනවනම් ඇම්පියර් ගාන වැඩි උනාට පරිපථ වලට හානියක් නැදද ?

    battry ye A gaana wediunaata aulak wenne ne. ethakota bulb eka paththu karala thiyanna puluwan kaalata wediwenawa....

    (therenawada manda, mata puluwan widiyata kiyala dunne.. thawath kauruhari pehedili karala diy...)
     
    hari machn battery ekak nathuwa power pack ekak ganin ko. ethakota thiyenawa 15V 3A kiyala ethakota mokada wenne
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    hari machn battery ekak nathuwa power pack ekak ganin ko. ethakota thiyenawa 15V 3A kiyala ethakota mokada wenne

    e kiyanne machan, powerpack eken ganna puluwn uparima current eka 3A eeta wadaa ganna giyoth voltage eka adu wenawa. nethnam transformer eka pichchenawa...

    main-qimg-7501cfdc5acf32d0b939be49844a98c8
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කරන්ට් එක (I) පිට කිරිල්ලක් නෑ බං Load එකෙන් ඇදගැනීමක් විතරයි තියෙන්නෙ. Battery (Source) එකට 100A දෙන්න පුලුවන් වුනාට Load එක අදින්නෙ 1A නම් Circuit එකේ දුවන්නෙ 1A.

    ඕක තේරුම් ගනිං මෙහෙම. සාමාන්‍යෙයන් ගෙදරක 15A Fuse එකක් තියනවා කියලා හිතමු මීටරේ ලඟ.
    W=IV
    ඒ කියන්නෙ ඒ ගෙදර පාවිච්චි කරන්න පුලුවන් විදුලි උපකරණයක උපරිම වොට් ගාන 15x230 = 3450W
    අපි 100W බල්බ් එකක් පත්තු කරනවා.
    ඒ බල්බ් එක අදින ඇම්පියර් ගාන කීයද?
    I=W/V
    =100/230
    =0.4347A

    Source එකට ඇම්පියර් 15ක් දෙන්න පුලුවන් වුනාට බල්බ් එක තියන Circuit එක හරහා යන්නෙ 0.4A :D
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    machan,
    patiya kiyapu de hari.
    I wadi unata awlak na.
    dan hithapanko uba laga 3v/1A power gard 1k thiyenawa kiyala. okata uba kiyapu 3v/200mA bulb1 hai kalata mokuth wenne na. bulb 1 ganne eyata one darawa witharai.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මම අරුණ1 සහෝගේ විඩියෝස් ටික බැලුවා. ඒවා නම් පට්ට. මට පොඩි අවුල් වගයක් තියෙනවා

    ඉලෙක්ට්‍රොනික් වල හැමතැනම තියෙන්නේ V = IR නේ. දැන් කොහොමද මේකෙන් මට ඕන රෙසිස්ටර් එක හොයාගන්නේ.

    හිතන්නකෝ මට තියෙනවා 5v 3A power source ekak (මම ඉස්සරහර්ට බැටරිය කියලා කියන්නම් ලේසියට ). තව තියෙනවා 3V 20mA ලයිට් එකක්. දැන් කොහොමද මේ බට්ටියෙන් ලයිට් එක පත්තු කරන්න ඕන රෙසිස්ටර් එක හොයා ගන්නේ :oo:

    ඔන්ලයින් පොස්ට් වල තියෙන විදියට නම් කරන්නේ මෙහෙමයි

    V = IR

    R = V/I

    R = (බට්ටියේ වෝල්ටේජ් ගාන - ලයිට් එකට ඕන වෝල්ටේජ් එක ) / ලයිට් එකේ ඇම්පියර් ගාන

    R = (5 - 3)/0.02

    R = 100

    දැන් මේ කරපු විදිය හරිද ?

    හරි නම් :
    1. ඇයි බැටරියෙන් එන ඇම්පියර් ගාන අපි ගණන් හදන්න ගන්නේ නැත්තේ. උදාහරණයකට බට්ටියෙන් 100A ආවත් අපට කමක් නෑ. මොකද රෙසිස්ටන්ස් එක හදන්න එක වැඩක් නෑ. ඕන වෙන්නේ ලයිට් එකට ඕන ඇම්පියර් ගැන විතරයි.
    2. එහෙම වෙනවනම් ඇම්පියර් ගාන වැඩි උනාට පරිපථ වලට හානියක් නැදද ?

    වැරදි නම් :

    කොහොමද ඕක හදන්නේ හරි විදිය කියල දෙන්නේ.

    ---------------------------------------------------------------------------------------

    තව එකක්.

    V = IR නම්

    V = 12
    I = 3

    එහෙනම් R = 4 යි,

    හැබැයි අපි දන්නා විදියට රෙසිස්ටන්ස් එක අපිට වෙනස් කරන්න පුළුවන්

    එහෙනම් අපි R එක 5 කරනවා. එතකොට

    V = 3 * 5

    ඒ කියන්නේ V වැඩි වෙලා.

    නැ එක්කෝ ඕනේ නැ කලින් එකට උත්තරේ දීපන්කො

    ප්‍රශ්න අංක 1
    5V 3A power pack ekak කියන්නේ, එකෙන් 5V විභවයක් එන්නේ, අපිට 3A දක්වා ඕනෑම ධාරාවක් ගන්න පුළුවන්. power pack එකක් කියන්නේ voltage source එකක් මිසක් current source එකක් නෙවෙයි. එකට ධාරාව forcefully inject කරන්න බෑ. එයාට පුළුවන් අපි ඉල්ලන ප්‍රමාණය දෙන්න විතරයි.
    එක හරියට ගෙදර තියන අයන් එක වගේ. 230V 2000W කියල ගහල තිබ්බට හැම තිස්සෙම උපරිම heat එක දෙන්නේ නෑ, අපි ඩයල් එක කරකවල සෙට් කරලා ඉල්ලන heat එක විතරයි දෙන්නේ.

    එක නිසා ගාන හදපු විදිය හරි.

    ප්‍රශ්ණ අංක 2

    ඔයා resistance එක වැඩි කලාම වෙන්නේ එකෙන් යන ධාරාව අඩු වෙන එක.

    V=12 කියන්නේ නියත අගයක්. 4 ohm resister එකක් දැම්මොත් ඒ resistor එක හරහා යන්නේ 3A . ඔයා resistance එක වැඩි කලොත් වෙන්නේ, ඔයා ධාරාවට යන්න තියන බධාව වැඩි කරන එක , බාධාව වැඩි උනාම යන ධාරාව අඩු වෙනවා.
    එතකොට resistor එක 5 ohm කලොත් යන ධාරාව වෙන්නේ 2.4 A.

    හැබැයි මේක වෙනස් වෙනවා ඔයාගේ තියෙන්නේ constant current source එකක් නම්. (උඩ එක constant voltage source 12V) එතකොට resistance එක වැඩි කරනකොට resistor එක හරහා drop වෙන voltage eka වැඩි වෙනවා.