කෙල්ලෙක්ට ඕනේ....

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    කෙල්ලෙක්ට ඕනේ....

    ඇතුලට වරෙන් බන්
    .
    .
    .

    .
    .
    .
    .
    .

    .
    .
    මචන්ලා විජේරාම නාවින්න කිට්ටුවෙන් කෙල්ලෙක්ට නවතින්න හොද boarding place එකක් හොයා ගන්න ඕනේ ඉක්මනට.
    කෑම ඕනෙ නෑ..
    අවුලක් නැතුව ඉන්න safe place එකක් තමා ඕනේ.
    ගාන ප්‍රශ්නයක් නෑ.
    ​
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District

    පාසල් මාවතේ චෙක් කරල බලපන් ඔන තරම් බෝඩින් තියෙනව.... තව ප්‍රියා සූරියසේනගෙ ගෙදරත් තියෙනව
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඇතුලට වරෙන් බන
    .
    .
    මචන්ලා විජේරාම නාවින්න කිට්ටුවෙන් කෙල්ලෙක්ට නවතින්න හොද boarding place එකක් හොයා ගන්න ඕනේ ඉක්මනට.
    කෑම ඕනෙ නෑ..
    අවුලක් නැතුව ඉන්න safe place එකක් තමා ඕනේ.
    ගාන ප්‍රශ්නයක් නෑ.
    ​

    :dull: cmpz da? mada mawate hoda bodin place 1 tinawa, numbers naha bn, 3800 wage weyi... ,

    Or ...

    cmpz 1 laga pare, rubber watta pare neme anith eke, :dull: hoda places wagayak tinawa, mage friends la wagayak hitiya :P...
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,831
    571
    113
    Hole
    ඇතුලට වරෙන් බන්
    .
    .
    .

    .
    .
    .
    .
    .

    .
    .
    මචන්ලා විජේරාම නාවින්න කිට්ටුවෙන් කෙල්ලෙක්ට නවතින්න හොද boarding place එකක් හොයා ගන්න ඕනේ ඉක්මනට.
    කෑම ඕනෙ නෑ..
    අවුලක් නැතුව ඉන්න safe place එකක් තමා ඕනේ.
    ගාන ප්‍රශ්නයක් නෑ.
    ​

    බත්තරමුල්ලෙන් දෙන්නම්..!!!අපේ ආන්ටි කෙනෙක් ඉන්න තැනක්..හස්බන්ඩ නැති උනා ලගදි..!!!!එකයි කෙල්ලෝ දෙන්නෙක්ට නවාතැන් දෙන්න පුළුවන් කිව්වා
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    :dull: cmpz da? mada mawate hoda bodin place 1 tinawa, numbers naha bn, 3800 wage weyi... ,

    Or ...

    cmpz 1 laga pare, rubber watta pare neme anith eke, :dull: hoda places wagayak tinawa, mage friends la wagayak hitiya :P...

    Campz nam nemei machn, eki job ekak karanawa.

    Safe and clean place ekak thama hoyanne gananm pranshnayak na.
    contact no ekak wage hoya ganna puluwanm godak hodai machan
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    BUMP saha puluwan akarayata help kara ek kollanata bohoma isthuthiy.
    ​

    Thama hoya gaththenm na bn place ekak. Thread eke kiyala thibba place walatawath yannna time ekak set une na bn.
    ekko ekita weda nathnm mata weda