

කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
මට බැනපු අයටත් ස්තුතියි..
ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..
ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!
රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..


බම්ප් එකක් වත් නෑ.. මං හිතන්නේ මේක දැං වැඩිය කවුරුත් බලන්නෑ.. ඒ නිසා මං මේක අත ඇරලා දානවාඉවර කරොත් මරනවා![]()

බම්ප් එකක් වත් නෑ.. මං හිතන්නේ මේක දැං වැඩිය කවුරුත් බලන්නෑ.. ඒ නිසා මං මේක අත ඇරලා දානවා![]()

හා බලමුකෝ.. එක එපියක් දැම්මට පස්සේ වෙනස් වෙනස් එකවුන්ට් වලින් රිප්ලයි 10ක් වත් වැටුනොත්
පිස්සුද බං...
මේ ටයිම් එකට වැඩිය කට්ටිය නෑ....
ඔෆිස් බිලෙන් ඉන්ටර්නෙට් එන උන් ඔක්කොම 4: 30 න් පස්සේ ගෙදර යනව නේ.....
ආයේ එන්නේ කට්ටිය රෑවෙලා

හා බලමුකෝ.. එක එපියක් දැම්මට පස්සේ වෙනස් වෙනස් එකවුන්ට් වලින් රිප්ලයි 10ක් වත් වැටුනොත්![]()


දැක්කානේ.. උමම ව්‍යංගාර්ථයෙන් පිලිගත්තා.... මේකට රිප්ලයි දාන්න ඔරිජිනල් එකවුන්ට් 10ක් නෑ කියලා.. එහෙම වැටුනොත් Fake තමා
හිටාන් ෆේක් දෙක තුනකින් ඇවිත් පෝස්ට් දෙක තුනක් දාල යන්න
අර සිංදු කියන වේසි එන්නෙත් නෑ දැන්


දැක්කානේ.. උමම ව්‍යංගාර්ථයෙන් පිලිගත්තා.... මේකට රිප්ලයි දාන්න ඔරිජිනල් එකවුන්ට් 10ක් නෑ කියලා.. එහෙම වැටුනොත් Fake තමා
උඹේ හිත කියන දේ රිප්ලයි එකෙං දැක්කා සහෝ![]()



ඉක්මනටම මේක ලියන එක නවත්තලා දාන්නේ ඒකයි
කමක් නෑ.. හැමදාම හවසට හවසට උඹේ සිංදු අහනවට වඩා මේකෙ එපියක් කියවන එක ආතල්![]()
ඔව් මේ වෙලාවට බස් වල පොලු.. රෑ උනාම කියයි වෙන මොනවා හරි පෙලා අල්ලං ඉන්නවා කියලා.. උදේට කියයි ඔෆිස් එකේ පොලු අල්ලං ඉන්නවා කියලා.. යකෝ මුංට පොල්ලෙං තොර ලෝකයක් නෑ නෙපොඩ්ඩක් හිටපන්...උදේ වෙද්දි කට්ටිය ඇවිත් ඉඳියි......
මේ වෙලාව මේක කියවන උන් වැඩ ඇරිල බස් එකක පොල්ලක් අල්ලගෙන යන ටයිම් එක බං![]()
