Glat (ගඳේ බැ)

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    hardrockloverz aiyage http://www.elakiri.com/forum/showthread.php?t=1708253 ට Chathuranga1 දාපු පොස්ටුවක් දැකල පොඩි කතාවක් මතක් උන.

    මගේ යාලුවෙක්ටත් උඹට වගේම කොන්ඩේ straight කරන්න මර අමාරුවක් තිබුනේ (පාසල් අවදියේ).

    එත් මුට ගෙදරින් දොස්මුරේ, අනික මගේ අතේ සල්ලිත් නැ.
    මූ උත්සහේ අතාරියේත් නැ.​
    කොහොමහරි මේක කොහෙන් හරි අහගෙන කරන විදිය.

    ඒ දවස් වල ගෙවල් වල ඒවා කරන්න machine නැනේ.
    එට පස්සේ කඩේකින් Glat cream එක හොයාගෙන හැමදාම උදේම්ම ඕක ගාගෙන අපේ ගෙදර දුවගෙන එනවා, (උට නිවාඩු කාලෙට නින්ද යන්නේ නැති ලේදකුත් තිනවා). මේක මව ඇහැරවන්න අන්ද ළඟටම ඇවිත් නවතින්නේ.
    ගඳේ බැ. මොනවා කර්කලවත් එවසන්න බැ. :(
    ඊටත් වැඩිය අව්ල අම්ම දුවගෙන එනවා මොකද්ද පුතේ ඒ ගඳ කියාගෙන.
    ඒවිතරක් නම් මදෑ, :no:
    මූ අපු ගමන් ගේ වැටීම බලු බෙටි වල වහල හිටපු නිල මැස්සෝ සේරම මගේ කාමරේ.(මූ එද්දිත් ටිකක් එක්කන් එන්නේ). :P
    අන්තිමේදී කට්ටියම එකතුවෙලා මුව BITE :lol: කරලම වැඩේ නවත්ත ගත්ත.

    මේවගේ අත්දැකීම් ඔයාලටත් ඇති නේ ? :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මේකත් යාළුවෙක්ට වෙච්ච දෙයක්.. මට නම් නෙමෙයි..
    එකපාරක් මගේ යාළුවෙක් නාන්න ෂැම්පු නෑ කියලා මගෙන් ෂැම්පු බෝතලේ ඉල්ලන් ගියා.. ලයිෆ් බෝයි හර්බල් ෂැම්පු එකක්.. ටික වෙලාවකින් මූ නාලා කිට මරලා එනවා ඔෆිස් යන්න.. අනිත් එවුනුත් සෙට් වුනා එකා එකා..

    ඔන්න එකපාරම නහය කඩාගෙන යන පට්ට පදිරි ස්මෙල් එකක් ආවා.. බලු බෙටි ස්මෙල් එකක් වගේ.. අර මගෙන් ෂැම්පු එක ඉල්ලන් ගියපු එකා ගාවින් තමයි ස්මෙල් එක එන්නෙ.. එකෙක් බුවා ගාවට ගිහින් බල්ලා වගේ ඉව කරනවා.. ඉව කරලා කරලා නැවතුනේ ඔලුව ගාව තමයි.. ඌ ඇහුවා තෝ යකෝ බලු ගූ ගාලද නෑවෙ කියලා.. පොර කිව්වා.. මාව පෙන්නලා..

    මෙන්න මුගේ ෂැම්පු එක උලලා බං නෑවේ.. කියලා.. මොකද අවුල කියලා.. ඒපාර ඌ අරූගෙ ඔලුවෙ අත අතුල්ලලා නාහෙට තිබ්බා.. අරූටම එපා උනා වැඩේට.. පට්ටම ගඳයි.. බැලින් නම් මූ ලයිෆ් බෝයි ෂැම්පු ගාලා ඉවර වෙලා ගෝල්ඩ් ජෙල් ඔලුවෙ ගාලා.. එදා තමයි දැනගත්තෙ ලයිෆ් බෝයි ෂැම්පු ගාලා මලාට ගෝල්ඩ් ජෙල් එක ගාන්න හොඳ නෑ කියලා..:lol:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    mchn owa hoda naha ykoo side effect danma newei balapkoo athal akta klata anika hair loss wennath pluwan krna mgulk hriytma krna one danagna ohe udin palen krla hriyne naa
     
    blue_in_rio

    Well-known member
  • මෙන්න මේකත් යාළුවෙක්ට වෙච්ච දෙයක්.. මට නම් නෙමෙයි..
    එකපාරක් මගේ යාළුවෙක් නාන්න ෂැම්පු නෑ කියලා මගෙන් ෂැම්පු බෝතලේ ඉල්ලන් ගියා.. ලයිෆ් බෝයි හර්බල් ෂැම්පු එකක්.. ටික වෙලාවකින් මූ නාලා කිට මරලා එනවා ඔෆිස් යන්න.. අනිත් එවුනුත් සෙට් වුනා එකා එකා..

    ඔන්න එකපාරම නහය කඩාගෙන යන පට්ට පදිරි ස්මෙල් එකක් ආවා.. බලු බෙටි ස්මෙල් එකක් වගේ.. අර මගෙන් ෂැම්පු එක ඉල්ලන් ගියපු එකා ගාවින් තමයි ස්මෙල් එක එන්නෙ.. එකෙක් බුවා ගාවට ගිහින් බල්ලා වගේ ඉව කරනවා.. ඉව කරලා කරලා නැවතුනේ ඔලුව ගාව තමයි.. ඌ ඇහුවා තෝ යකෝ බලු ගූ ගාලද නෑවෙ කියලා.. පොර කිව්වා.. මාව පෙන්නලා..

    මෙන්න මුගේ ෂැම්පු එක උලලා බං නෑවේ.. කියලා.. මොකද අවුල කියලා.. ඒපාර ඌ අරූගෙ ඔලුවෙ අත අතුල්ලලා නාහෙට තිබ්බා.. අරූටම එපා උනා වැඩේට.. පට්ටම ගඳයි.. බැලින් නම් මූ ලයිෆ් බෝයි ෂැම්පු ගාලා ඉවර වෙලා ගෝල්ඩ් ජෙල් ඔලුවෙ ගාලා.. එදා තමයි දැනගත්තෙ ලයිෆ් බෝයි ෂැම්පු ගාලා මලාට ගෝල්ඩ් ජෙල් එක ගාන්න හොඳ නෑ කියලා..:lol:

    සිරාවට ? :sorry::sorry: