hardrockloverz aiyage http://www.elakiri.com/forum/showthread.php?t=1708253 ට Chathuranga1 දාපු පොස්ටුවක් දැකල පොඩි කතාවක් මතක් උන.
මගේ යාලුවෙක්ටත් උඹට වගේම කොන්ඩේ straight කරන්න මර අමාරුවක් තිබුනේ (පාසල් අවදියේ).
එත් මුට ගෙදරින් දොස්මුරේ, අනික මගේ අතේ සල්ලිත් නැ.
ඒ දවස් වල ගෙවල් වල ඒවා කරන්න machine නැනේ.
එට පස්සේ කඩේකින් Glat cream එක හොයාගෙන හැමදාම උදේම්ම ඕක ගාගෙන අපේ ගෙදර දුවගෙන එනවා, (උට නිවාඩු කාලෙට නින්ද යන්නේ නැති ලේදකුත් තිනවා). මේක මව ඇහැරවන්න අන්ද ළඟටම ඇවිත් නවතින්නේ.
ගඳේ බැ. මොනවා කර්කලවත් එවසන්න බැ.
ඊටත් වැඩිය අව්ල අම්ම දුවගෙන එනවා මොකද්ද පුතේ ඒ ගඳ කියාගෙන.
ඒවිතරක් නම් මදෑ,
මූ අපු ගමන් ගේ වැටීම බලු බෙටි වල වහල හිටපු නිල මැස්සෝ සේරම මගේ කාමරේ.(මූ එද්දිත් ටිකක් එක්කන් එන්නේ).
අන්තිමේදී කට්ටියම එකතුවෙලා මුව BITE
කරලම වැඩේ නවත්ත ගත්ත.
මේවගේ අත්දැකීම් ඔයාලටත් ඇති නේ ?
මගේ යාලුවෙක්ටත් උඹට වගේම කොන්ඩේ straight කරන්න මර අමාරුවක් තිබුනේ (පාසල් අවදියේ).
එත් මුට ගෙදරින් දොස්මුරේ, අනික මගේ අතේ සල්ලිත් නැ.
මූ උත්සහේ අතාරියේත් නැ.
කොහොමහරි මේක කොහෙන් හරි අහගෙන කරන විදිය.ඒ දවස් වල ගෙවල් වල ඒවා කරන්න machine නැනේ.
එට පස්සේ කඩේකින් Glat cream එක හොයාගෙන හැමදාම උදේම්ම ඕක ගාගෙන අපේ ගෙදර දුවගෙන එනවා, (උට නිවාඩු කාලෙට නින්ද යන්නේ නැති ලේදකුත් තිනවා). මේක මව ඇහැරවන්න අන්ද ළඟටම ඇවිත් නවතින්නේ.
ගඳේ බැ. මොනවා කර්කලවත් එවසන්න බැ.

ඊටත් වැඩිය අව්ල අම්ම දුවගෙන එනවා මොකද්ද පුතේ ඒ ගඳ කියාගෙන.
ඒවිතරක් නම් මදෑ,

මූ අපු ගමන් ගේ වැටීම බලු බෙටි වල වහල හිටපු නිල මැස්සෝ සේරම මගේ කාමරේ.(මූ එද්දිත් ටිකක් එක්කන් එන්නේ).

අන්තිමේදී කට්ටියම එකතුවෙලා මුව BITE
කරලම වැඩේ නවත්ත ගත්ත.මේවගේ අත්දැකීම් ඔයාලටත් ඇති නේ ?