

මෙවැනි පරණ ත්රෙඩ් බම්ප් කිරීමෙන්, එලකිරියෙහි නමක් දිනා සිටින, ප්රසිද්ධ පුද්ගලයින් බලවත් අපහසුතාවයට පත් වන අතර, මෙවැනි ත්රෙඩ් බම්ප් කිරීමෙන් වලකින ලෙස සියලු එළකිරි සාමජික, සාමජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.
මීට,
බ්ලූ ඉන් රියෝ
![]()

මෙවැනි ත්රෙඩ් බම්ප් කිරීමේ එකම අභිලාෂයත් එක තමයි...![]()
