Ow Math ekka Godak kal hitapu kenekmokata dammath 100% sure driver kenek ekka danna![]()

Machan Budget kiyala kiwe ? 592 592 ekada 577 577 ekadA ?වාහනේ lease කරලනම් ගත්තෙ driver කෙනෙක් එක්ක දාන එක පාඩුයි. හොඳම වැඩේ උඹම දුවන එක. ඒත් උඹ වෙන ජොබ් එකක් කරනවානම් අමතර අදායම් මාර්ගයක් තියනවනම් driver කෙනෙක් දාල දුවන එක අවුලක් නැහැ.
Budget/Sonit හොඳයි. ඔය දෙකට අමතරව pick me එකටත් දාපන්. ඒකත් දැන් නැගල යනව.
මම දැනට වාහන 2 දාල තියනව Budget & Pick me. කට්ට කන්න පුලුවන්නම් හොඳට හම්බ කරන්න පුළුවන්.
Machan Budget kiyala kiwe ? 592 592 ekada 577 577 ekadA ?
Driver math ekka godak kal hitapu mage personal driver0117299299 Budget taxi. Meke System eka hadanne mama.
Wahana daala taxi duwana eka padui thaman drive kare nattan. Wahanayata loku damage ekak unoth. Wahanaya driver horakam karoth Insurance eken gewanne naha. Dannathi minissu thamai rent-a-car taxi daala wahana duwawanne.
Wahane nathi unoth lease eka gewa gewa inna wei.