රත්තරං - Will you accept the challenge?

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Man gawa Mitsubishi Lancer ekak thiyanawa 14 years old, 175000 kms done. Mamath thama garage ekakata gihin naha sirawata kiyanne. Alto ekak aragena aurudu 7k garage ekakata giye nahalu.

    Indian wahana wala indagannath appiriyai mata, alto eka drive karanna baha mata awankawama kiyanne 5km giyoth 10 thanaka hitinawa eka mage driving aulak, alto eke cable clutch balance eka mata hariyanne naha.

    Alto gana witharak kiyanne man Indian Mahindra eken gahapu Jeep ekak drive karala baluwa. Ekath a wagema thamai. Walaka watunoth pitagasma hadenakan bump wenawa lol.

    Salli nattan ithin minissunge budget eke hatiyata wahana gani honda unath naraka unath thiyana gaanata epai wahanayak ganna. Ganna eun aran padi. Compare karanna puluwan wahana aran compare karanna, nikan kale kaamak witharai.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    I challenged raththaran, not you. So you may mind your own business. :rofl:

    මු එළකිරි එකේ වෙච්ච පරණ දේවල් පවා දන්නවා නේ, මු නම් කාගේ හරි fake එකක්. නැත්තම් කොහොමද මු 2015 reg වෙලා ඒ දේවල් දන්නේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං අදාල නැ මචං..උඹ අඹේ අත්දැකීමෙන් කියන්නේ. මගේ අත්දැකිම අනිත් පැත්ත. තොයොතා වාහනයක් පැදල ඉන්දියන් එකක් පැද්දම නිකං මොංගල් වගේ. අනික තොයොතා වාහනයක් කල් පවතිනව ඉන්දියන් ඒව කෙලින් ම ඩස්ට් බින්.:dull:

    රත්තරං ගැන කියන්න තියෙන්නේ, ඌ ඉංජ වේවා, බාස් වේවා, ඌ අපි නොදන්න දේවල් සෑහෙන්න මේක එකතු කරල තියනවා. ඒ අතින් අෟ කරන්නේ සේවයක්. සමහර උන් ඉන්නවා අවලං වැඩ කලත් අනිත් උන්ට සේවයක් වෙන දේවල් මේකට දෙන. මම කියන්නේ රත්තරං ගෙත් ඇති ඕන නැති කෑළි. නමුත් ඌ මේ කමියුනිටි එකට යම් දෙයක් කල කෙනෙක්. ඉතිං ඒ වගේ කෙනෙක් ඉන්දියන් වාහන ගැන අරහෙම කිව්ව, මගේ එක්ස්පීරියන්ස් එක මේකයි කියල ඌත් එක්ක ඇද ගන්න එකේ ප්‍රාෙයා්ගික සභ්‍යතාවය මොකක්ද කියල පොඩ්ඩක් උඹ ම කල්පනා කරල බලපං.

    no one is perfect machan.. eka ekage eka eka faults tiyenawa.. eka normal..

    api kageth loku loku olu tiyenawa.. mama unath welawakata athi pandithai.. ewa therena welawata nihathamani.. lol..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    no one is perfect machan.. eka ekage eka eka faults tiyenawa.. eka normal..

    api kageth loku loku olu tiyenawa.. mama unath welawakata athi pandithai.. ewa therena welawata nihathamani.. lol..
    යේහ්...
    අපි කවුරුවත් සම්පූර්ණ සුදු හෝ කලු වෙන්නේ නෑ නේ බං.....
    අපි හැමෝම අලු පාට චරිත....වෙනස් වෙන්නේ සමහරු දන්න දේ ලෝබ නැතුව කියල දීල සමාජෙට පොඩි හරි යහපතක් කරනව සහ සමහර දන්න උන් කුහකකමට දන්න දේත් නොදන්නව වගේ නිකං ඉන්නව.....
    ඔච්චරයි!
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Popcorn (බඩ ඉරිගු පොරි) කන්න අපි කවුරුත් ආසයිනේ...ඒත් ඒකත් ගත්තම ලුණු රසයි පැණි රසයි දෙකෙන්ම තියෙනවා..

    කට්ටිය කියන්නකො බලන්න වැඩියෙන්ම කැමති ලුණු රසටද නැත්නම් පැණි රසටද කියලා...



    Menna Poll Eka : http://www.elakiri.com/forum/showthread.php?t=1694742

    334511_900.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද්ද බං මේ.. :frown::frown::frown::frown::frown:

    රත්තරං කියල නෑ රත්තරං කියන දේම කරන්න කියල. සාමාන්‍යයෙන් නම් කියන්නේ.. ඉන්දියන් එකකට වඩා ජපන් එකකට යන එක හොඳයි කියල තමයි. මං හිතන්නේ රත්තරං ඉන්දියන් වාහන වලට වගේම කොරියන් වාහන ගැනත් යම් අදහසක් දිගටම පල කරනවා.
    ඒත් ඒ කාලේ ඉඳන්ම මම කොරියන් වාහන පාවිච්චි කලා.. 2006 ඉඳන් 2014 වෙනකන් ම. ඒක අපේ කැමැත්ත. ඒත් රත්තරං කියපු දේවල් වල වැ‍රැද්දක් නම් මම දැකල නෑ.. මම උනත් මගෙන් කෙනෙක් වාහනයක් ගන්න ඇහුවොත් කියන්නේ. ජපන් එකකට යන්න කියල..උඹ ඔලුවෙන් හිටන් කියුවත් ඉන්දියන් වාහන වල සේෆ්ටි එක ජපන් වාහන වලට වඩා තාමත් පිටි පස්සෙන් (ලේලන්ඩ් අදාල නොවේ.).. වගේම ජපන් ඒවට වඩා සේෆ්ටි පැත්තෙන් ඉස්සරහින් ඉන්න වාහන තව ඕන තරම් තියෙනවා.
    වගේම මෙහෙම දේකුත් තියෙනවා. අපි සේෆ්ටි එක බලල වාහනයක් ගන්නේ හදිසි අනතුරකදී අපේ ආරක්ෂව ගැන හිතලා.. ඒත් සමහර එවුන් පාරට වාහනේ ගන්නේ ඒ සේෆ්ටිය ඇපේට තියන් පදින්න..අන්න ඒ වගේ එකෙක් ඉන්දියන් එකක් ගන්න එක වඩාත් හිතකරයි..සේෆ්ටි අඩු නිසා යම් සැලකිල්ලකින් වාහනේ පදින්නේ..අනික කෙලන් ගිහින් වැදුනත් එතනින් ඌ ඉවරයි.. අනික් මිනිස්සුන්ට හරි හිතකර තත්ත්වයක්.. ඒ නිසා ඉන්දියන් වාහනත් නරකයි කියන්නමත් බෑ..

    තමන් තමන්ගේ පාඩුවේ වාහනේටත් ආදරෙන් සැලකිල්ලෙන් පදිනව නම් ඕනම වාහනයක් ඒ වගේ අයට ඔට්‍ටුයි.:yes::yes::yes::yes::yes:

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අතවරේට ලක්වෙච්ච දැරිවියන්ගේ සංගමෙන් අලුත් වැඩක්..:cool::cool::cool::cool:

    mihichirub නංගිත් බැහැල ලිද ඉහිනවා:lol::lol::lol:

    ආතල් එක ගනිල්ලා... මම බාදා කරන්නේ නෑ:no::no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Machanla රත්තරං kiyana tharamata Indian wahana naraka na. Mama 2008-2012 wenakan campus yana kale daily use kale Alto ekak. 80,000km diwwa aduma gane garage ekakatawath giye na. Dan nam IST ekak thiyena nisa Alto eka second car eka widiyata duwanne, eth thama kisima ledak awith na.




    ජෝක් නෙවෙයි


    උඹ මේ කියල තියන කතාව ඇත්ත නම් 80000kmක් කිසිම ලෙඩක් නැතුව ඇල්ටෝ එක දිව්වනම් මරුනේ.....

    මට මේ ටික විතරක් කියපන්......

    ඕක කොයි අව්රුද්දේ මොඩල් එකද?
    බ්‍රෑන්ඩ් නිව්ද ගත්තේ?
    අළුත් මොඩ්ල් එක ඔහොම පට්ට ගහන්න බෑලු නේ?
     
    • Like
    Reactions: රත්තරං

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19209486 said:
    අනේ උබ දන්නා බයිලාවක් කියපන් බන් කොන්ඩේ බැදපු චීන්නුන්ට :rofl:

    ඉන්දියන් බයික් වාහන 2 කම එකයි වෙනස බයික් එකට රෝද 2 වාහනේට රෝද 4 පේනවා නේද සේෆ්ට් ටේස්ට් එක පපඩම් වාගේ වාහන වල තත්වේ :P




    රත්තරන් කියන්නේ ඒ දවස් වල ඉදලම අපි දන්නේ නැති දෙයක් ඇනේ ඉදන්ම කියපු කොල්ලෙක් උගේ බයික් තෙරෙඩ් එකක් ආසාවට කියෙව්වා නම් වූ ඉන්දියන් බයික් වල අඩුපාඩු වාගේම ඒවා මගහැරවලා හොද බයික් එකක් ගන්න විදිහත් පෙන්නුවා නිකන් පව් නොදී ඉඩහන් බන් වැඩක් කරන මනුස්සයෙක්ටවත් මෙතන පාඩුවේ ඉන්න දිහන්

    රිදුනා නේද බන්

    හැන්දෑවට කොත්තුවක් කන්න තිබ්බ රේප් ටිකටත් උබ කෙලියා :P

    මොනවා කරන්නද බන් ඉන්දියන් කියන්නේ අමු ජරාවක් එක ඕනේ ගොනෙක් දන්නවා බන් නැති කමට ගත්තොත් මිසක
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    රත්තරං;19210963 said:

    අතවරේට ලක්වෙච්ච දැරිවියන්ගේ සංගමෙන් අලුත් වැඩක්..:cool::cool::cool::cool:

    mihichirub නංගිත් බැහැල ලිද ඉහිනවා:lol::lol::lol:

    ආතල් එක ගනිල්ලා... මම බාදා කරන්නේ නෑ:no::no:

    අඩෝ නිකන් බයිල කියන්නැතුව අහල තියෙන එකට උත්තර දියන් මලගදයෝ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;19210963 said:

    අතවරේට ලක්වෙච්ච දැරිවියන්ගේ සංගමෙන් අලුත් වැඩක්..:cool::cool::cool::cool:

    mihichirub නංගිත් බැහැල ලිද ඉහිනවා:lol::lol::lol:

    ආතල් එක ගනිල්ලා... මම බාදා කරන්නේ නෑ:no::no:

    ඊයේ රැ ඉදන්ම අදෝනාව අප්පා

    ඒ අස්සෙන් නෙහාරාවත් ඕනෙලු අතක් මරන්න

    මු පව් :P
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    රත්තරං;19210963 said:

    අතවරේට ලක්වෙච්ච දැරිවියන්ගේ සංගමෙන් අලුත් වැඩක්..:cool::cool::cool::cool:

    mihichirub නංගිත් බැහැල ලිද ඉහිනවා:lol::lol::lol:

    ආතල් එක ගනිල්ලා... මම බාදා කරන්නේ නෑ:no::no:

    Machan Mitsubishi company ekata join weddi interview kale sinhalen da? :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Machan Mitsubishi company ekata join weddi interview kale sinhalen da? :rofl:

    ඕකට දීපං ඇටි හැලෙන්න ඕක අපේ ආගමටත් අපහාස කලා ලමා අපචර කරන එකෙක්ගෙ ආගමක් කියලා
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    ඕකට දීපං ඇටි හැලෙන්න ඕක අපේ ආගමටත් අපහාස කලා ලමා අපචර කරන එකෙක්ගෙ ආගමක් කියලා

    Uba muslim da? Muslim nam kurane ma oka liyana thiyenawane ban. Aisha ge scene eka kohomath lama apacharayak thamai.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Machan Mitsubishi company ekata join weddi interview kale sinhalen da? :rofl:


    උබ මේක අවංකෙන්ම කියන කතාවක් නම් අවුලක් නෑ.......

    මට මේකට උත්තරයක් දීපිය......


    ජෝක් නෙවෙයි

    උඹ මේ කියල තියන කතාව ඇත්ත නම් 80000kmක් කිසිම ලෙඩක් නැතුව ඇල්ටෝ එක දිව්වනම් මරුනේ.....

    මට මේ ටික විතරක් කියපන්......

    ඕක කොයි අව්රුද්දේ මොඩල් එකද?
    බ්‍රෑන්ඩ් නිව්ද ගත්තේ?
    අළුත් මොඩ්ල් එක ඔහොම පට්ට ගහන්න බෑලු නේ?