Avengers ප්‍රශ්න :dull: :dull:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් අද තමා බැලුවෙ :dull: :dull:
මොකාද අර අන්තිමට අයිල් ඩූ ඉට් මයිසෙල්ෆ් කියන හල්ක් වගේ නිල් පාට එකා ? :eek: :eek:
ඌ මොනාද කරන්න යන්නෙ ? :eek: :eek:
මොනා හරි ඌ කරන්න යන එකෙන් ලඞ්කාවට බලපෑමක් වෙයිද :sorry: :sorry:
අල්ට්‍රන් කියන්නෙ උගෙ සේවකයෙක්ද එතකොට ? :eek: :eek:
ඇයි ස්ටාක්ල කැප්ටන් ඇමරිකාල ඔච්චර සිවිල් වැසියො ගැන අමාරුවකිං පෙලෙනවනං ලඞ්කාව කොටිත් එක්ක යුද්ධ කරද්දි මිනිස්සුන්ව බේරගන්න ආවෙ නැත්තෙ :angry: :angry:
අර නිල් පාට වේගෙන් දුවන්න පුළුවන් එකාටද ෆ්ලෑශ් කියන්නෙ ? :eek: :eek:
ඇයි ස්පයිඩර් මෑන් සුපර් මෑන් බැට්මෑන් මුන් තුන්දෙනා ඇවෙන්ජර්ස් ෆිල්ම් එකේ නැත්තෙ ? :eek: :eek:
මාවල් යුනිවර්ස් එක ගැන ලොකූ අවබෝධයක් නෑ :no: :no:
දන්නැත්තං බම්ප් එකක්වත් දාගෙන යන්න :yes: :yes:
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    12191881_919445941464198_6898583624639484531_n.jpg
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කොල්ලෝ ගැහුවට කමක් නෑ ළමා අපයෝජන කරන්න එපා...:angry::dull:

    මු සොම්බියෙක් යකෝ ..
    කොහෙද උන්ට අතවර කළා කියල නීතිමය පියවරක් ගත්තු තැනක් පෙන්නපන් ලංකාවේ ඉතිහාසය තුල :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මු සොම්බියෙක් යකෝ ..
    කොහෙද උන්ට අතවර කළා කියල නීතිමය පියවරක් ගත්තු තැනක් පෙන්නපන් ලංකාවේ ඉතිහාසය තුල :angry::angry:

    එක තමයි ලංකා ඉතිහාසය තුල කිසිම සොම්බියෙක් නඩු දාල නෑනේ.:sorry: :baffled:

    මොනා උනත් සොම්බි ළමයෙක්ට අතවර කරලා එක පුරුද්දට ගිහිල්ල උබ මිනිස් ළමයින්ටත් අතවර කරයිද දන්නේ නෑ...:(
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    එක තමයි ලංකා ඉතිහාසය තුල කිසිම සොම්බියෙක් නඩු දාල නෑනේ.:sorry: :baffled:

    මොනා උනත් සොම්බි ළමයෙක්ට අතවර කරලා එක පුරුද්දට ගිහිල්ල උබ මිනිස් ළමයින්ටත් අතවර කරයිද දන්නේ නෑ...:(

    :no::no::no:
    එහෙම වෙන්නේ නෑ බන් ..
    එහෙනම් මුලින්ම මගෙන් අතවරයට පත් වෙන්නේ උබ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    වැඩක් නෑ උඹ වයිට් වෝකර් කෙනෙක් වෙලත් මේවා දන්නේ නැත්තම්.
    වැලේරියන් ස්ටීල් කෑල්ලක් ඇනගෙන මැරියන්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    ඔව් අද තමා බැලුවෙ :dull: :dull:
    මොකාද අර අන්තිමට අයිල් ඩූ ඉට් මයිසෙල්ෆ් කියන හල්ක් වගේ නිල් පාට එකා ? :eek: :eek:
    ඌ මොනාද කරන්න යන්නෙ ? :eek: :eek:
    මොනා හරි ඌ කරන්න යන එකෙන් ලඞ්කාවට බලපෑමක් වෙයිද :sorry: :sorry:
    අල්ට්‍රන් කියන්නෙ උගෙ සේවකයෙක්ද එතකොට ? :eek: :eek:
    ඇයි ස්ටාක්ල කැප්ටන් ඇමරිකාල ඔච්චර සිවිල් වැසියො ගැන අමාරුවකිං පෙලෙනවනං ලඞ්කාව කොටිත් එක්ක යුද්ධ කරද්දි මිනිස්සුන්ව බේරගන්න ආවෙ නැත්තෙ :angry: :angry:
    අර නිල් පාට වේගෙන් දුවන්න පුළුවන් එකාටද ෆ්ලෑශ් කියන්නෙ ? :eek: :eek:
    ඇයි ස්පයිඩර් මෑන් සුපර් මෑන් බැට්මෑන් මුන් තුන්දෙනා ඇවෙන්ජර්ස් ෆිල්ම් එකේ නැත්තෙ ? :eek: :eek:
    මාවල් යුනිවර්ස් එක ගැන ලොකූ අවබෝධයක් නෑ :no: :no:
    දන්නැත්තං බම්ප් එකක්වත් දාගෙන යන්න :yes: :yes:

    WTF!!! Ubata oya okkoma kiyala denna saahenna kotanna wenawa :P E hinda ahala thiyana ewwata uththara witharak dennan :P

    1. Thanos
    2. Infinity Stones tika ekathu karan hama planet ekama nathi karanna hadanne
    3. skip
    4. Natha. Ultron kiyanne stark athin waradunu experiment ekak
    5. Skip
    6. Naha
    7. Superman Batman DC Universe eke. Spider Man marvel universe. E deka company dekak. Spider Man eelagata ena films walata ekkahu wenawa. Mechchara kal Spider Man rights thibbe Sony lata. Un Marvel ekata Sony lage guidance yatathe Spider Man wa ekkahu karaganna chance ekak deela thiyanawa
     
    පොඩ්ඩක් විතර තේරුණා කියල හිතනව අනේ මන්ද බං :sorry: :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය ඔක්කොටමහ් උත්ට්තර හොයාගන්න උබට ස්වප්නා බලන්නහ් වෙනවා