ඔව් අද තමා බැලුවෙ

මොකාද අර අන්තිමට අයිල් ඩූ ඉට් මයිසෙල්ෆ් කියන හල්ක් වගේ නිල් පාට එකා ?

ඌ මොනාද කරන්න යන්නෙ ?

මොනා හරි ඌ කරන්න යන එකෙන් ලඞ්කාවට බලපෑමක් වෙයිද

අල්ට්රන් කියන්නෙ උගෙ සේවකයෙක්ද එතකොට ?

ඇයි ස්ටාක්ල කැප්ටන් ඇමරිකාල ඔච්චර සිවිල් වැසියො ගැන අමාරුවකිං පෙලෙනවනං ලඞ්කාව කොටිත් එක්ක යුද්ධ කරද්දි මිනිස්සුන්ව බේරගන්න ආවෙ නැත්තෙ

අර නිල් පාට වේගෙන් දුවන්න පුළුවන් එකාටද ෆ්ලෑශ් කියන්නෙ ?

ඇයි ස්පයිඩර් මෑන් සුපර් මෑන් බැට්මෑන් මුන් තුන්දෙනා ඇවෙන්ජර්ස් ෆිල්ම් එකේ නැත්තෙ ?

මාවල් යුනිවර්ස් එක ගැන ලොකූ අවබෝධයක් නෑ

දන්නැත්තං බම්ප් එකක්වත් දාගෙන යන්න

E hinda ahala thiyana ewwata uththara witharak dennan 