දැන් උඹ මොකක්ද කියන්නෙ ඔය ඔක්කොම රටවල් විනාශ වෙලා ඩැනී ලෝකයේම රැජිණ වෙන්න ඕනෙ කියලද![]()
![]()
සොම්බ් ඔයාත්

දැන් උඹ මොකක්ද කියන්නෙ ඔය ඔක්කොම රටවල් විනාශ වෙලා ඩැනී ලෝකයේම රැජිණ වෙන්න ඕනෙ කියලද![]()
![]()

පොඩියට තිබුනට පට්ට රටක්.පට්ට මීටර් ඉන්න රටක්.ලෝකෙ මුලින්ම commando යුනිට් එක පටන් ගත්තෙ එහෙ krav maga කියන martial-art එක පටන් ගත්තෙ එහෙන්.6-day war එකේදි ලෝකෙ එක හමුදාවක් විසින් බිම හෙලන ලද වැඩිම aircraft ගනනේ රෙකොර්ඩ් එක ටියෙන්නෙත් ඊශ්‍රායලයට තමයි(මතක හැටියට 4000+)...
ඉරානෙට දැන්ම කෙලවෙන එකක් නැද්ද බං මං දැන් අවුරුදු ගානක ඉඳං බලං ඉන්නෙ තාම උන් ඉන්නවනෙ![]()
ඒ මදිවට එහෙ නායකය මේ ලඟදි තව අවුරුදු විස්සකිං ඊශ්‍රායලේ විනාශ වෙලා යනව කියලත් කිව්ව ඉරානෙ ඉතුරු කරන්න නරකයි![]()
![]()
ඒ අයගේ Films, Poems පොත් වලට සමවෙන කිසිම දෙයක් මමනං මේ ලෝකෙම දැකලා නැහැ

ඔයා බලල තියෙන ලස්සන ඉරාන film එකක් කියන්න![]()
සුන්නි - මේ අයගෙ මූලස්ථානය තමයි සවුදි අරාබිය. ලෝකෙ වැඩිපුරම ඉන්නේ
මේ අය. ලංකාවේ මුස්ලිම්වරුත් වැඩිහරියක් සුන්නි ම තමයි
වැදගත්ම පාඩම තමයි
ඇමරිකාව සවුදියට සපෝට් කරන්නෙත්, රුසියාව ISIS ලට ගහන්නෙත්
තම තමන්ගේ වාසියට මිසක් සිරියානු මිනිස්සු ගැන තියෙන love එකට නෙවෙයි
කියන එක.





එක කියවල ඔය නිල්පාටින් දක්වල තියන ටිකත් නැවත නැවත කියවල හිතටගන්න ...ලංකාවේ ගොඩක් දෙනෙක් ඕක දන්නේ නෑ ....



![]()
දෙයියා ඇවිත්.
මෙහෙම දාපු එක නම් හොඳයි හුඟක් උන්ට මේකේ අගක් මුලක් තේරෙන්නේ නෑනේ.

