ඔය මගුල් එන්ජිම ගලෝලා දාලා ලේලන්ඩ් ටර්බෝ එන්ජිමක් තිබ්බා නම් හරි......!!
![]()
චිකෙයියා . . . කඩුගන්නාව ඇද ගන්න බැරි ලේලන්ඩ් එන්ජින්. . .

පරණ ජෙමිනි වල ඉසුසු එන්ජින් වලත් Performance තියෙනවා ඔයිට වඩා . . .

ඔය මගුල් එන්ජිම ගලෝලා දාලා ලේලන්ඩ් ටර්බෝ එන්ජිමක් තිබ්බා නම් හරි......!!
![]()

මේ ෆෝරම් එකට ආපු දවස්වල කියපු දෙයක් තමයි කැළණියේ පිසිකල් සයන්ස් කරේ කියලා . ඊට පස්සේ කිව්වා මොරා ඉන්ජිනියර් යන එක මිස් වුනේ නූලෙන් කියලා . නූලෙන් මොරා මිස්වුනා නම් ඇයි පෙරා ඉන්ජි එකට ගියේ නැත්තේ .... ඇයි ඒ විතරක්ද කොළබ ටෙලිකොමිනිකේශන් කියලත් කිව්ව. ඒ උනාට ආමත්‍රණය නම් ඉන්ජෙක් කියල..![]()

:yes

මට මේකේ ඔක්කොම කියවන්න බෑ, කවුරුහරි පීස් සමරී එකක් දානවද දැනට කවුද දිනලා තියෙන්නේ කියල.??
ස්තූති....

මේක මෙතනට අදාළ නෑ . . ඒත් . . .
ඉන්ජෙක් බිහිවෙන්නේ කැම්පස් වලින් නෙමෙයි . . උපතින් . .![]()
ඩොකෙක් බිහිවෙන්නේ කැම්පස් වලින් නෙමෙයි . . උපතින් . .:yes
හැමදෙයක්ම එහෙමයි . . . Leonardo da Vinci, Benjamin Franklin, Michael Faraday, Thomas Edison, Albert Einstein කැම්පස් වලින් බිහිවුන අය නෙමෙයි . . .
Just Saying . . . .![]()

නෑ මම ඉස්සර මෙයා එක්ක එපික් මෑඩ්න්ස් කියල එකවුන්ට් එකක් සම්බන්දව මතවාදී අදහස් කිව්ව.. ඒ ත්‍රෙඩ් එක බලන්න ඕනෙ නම්.. කිසිම තැන්ක බැනල මූ වගේ මොන්ගල් කතා කියල නෑ.. ඒකෙ මලට මගේ සියලුම විස්තර එලකිරියෙ දැන්ම. ඒක කලේ කවුද මොකෙන්ද කියල දන්නව කියන්නයි ඕක ඌට පේන්න දැන්මෙ..කෝ බං මෙතන අවස්ථා සම්බන්ධයක් පේන්න නෑ නේ......??
![]()
![]()
පොඩ්ඩක් හිටු ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්නම්.......![]()
මචන් අදාලයි ත්‍රෙඩ් එකේ ඌ දාල තියෙන ඒව බලපන්.. මට කාගෙවත් අධ්‍යාපනය වැඩක් නෑ. ඒත් බන් ඔය සසාල, Mr.Truth, Mr.Tomල ඉන්නෙ. අන්න උන් ඇත්තටම තියෙන Degree උන් තමා. ඒත් උන්ට වැඩක් නෑනෙ අනිකගෙ අද්‍යාපනය.. පොඩ්ඩක් දන්න එකා තමා තටමන්නෙ ඔක්කොම දන්නව කියල පෙන්නන්න, ඒත් හොදම වැඩ්ඩ පාඩුවේ ඉන්නව.මේක මෙතනට අදාළ නෑ . . ඒත් . . .
ඉන්ජෙක් බිහිවෙන්නේ කැම්පස් වලින් නෙමෙයි . . උපතින් . .![]()
ඩොකෙක් බිහිවෙන්නේ කැම්පස් වලින් නෙමෙයි . . උපතින් . .:yes
හැමදෙයක්ම එහෙමයි . . . Leonardo da Vinci, Benjamin Franklin, Michael Faraday, Thomas Edison, Albert Einstein කැම්පස් වලින් බිහිවුන අය නෙමෙයි . . .
Just Saying . . . .![]()
![]()

පොඩි නිවැරදි කිරීමක්...
උපතින්ම නෙමේ මචන්
උත්සාහය...කැපවීම,අධිෂ්ටනය හා විශේෂයෙන් ආසාව (passion) එක නිසා
just saying...![]()
මචන් අදාලයි ත්‍රෙඩ් එකේ ඌ දාල තියෙන ඒව බලපන්.. මට කාගෙවත් අධ්‍යාපනය වැඩක් නෑ. ඒත් බන් ඔය සසාල, Mr.Truth, Mr.Tomල ඉන්නෙ. අන්න උන් ඇත්තටම තියෙන Degree උන් තමා. ඒත් උන්ට වැඩක් නෑනෙ අනිකගෙ අද්‍යාපනය.. පොඩ්ඩක් දන්න එකා තමා තටමන්නෙ ඔක්කොම දන්නව කියල පෙන්නන්න, ඒත් හොදම වැඩ්ඩ පාඩුවේ ඉන්නව.
එල මෙතනින් එහාට ත්‍රෙඩ් එකේ නෑ.![]()

චිකෙයියා . . . කඩුගන්නාව ඇද ගන්න බැරි ලේලන්ඩ් එන්ජින්. . .![]()
පරණ ජෙමිනි වල ඉසුසු එන්ජින් වලත් Performance තියෙනවා ඔයිට වඩා . . .![]()
![]()

අන්න බලපං ත්‍රෙඩ් එකේ වටිනාකම. ඌත් උඹ වගේ වාහන පිස්සෙක් තමානෑ නෑ . . මන් කිව්වේ ඩිග්රියෙන් හරි Qualification වලින් හරි කෙනෙක්ව මනින්න එපා කියලා . . .
ඩිග්රි තියෙන වැඩ බැරි ටාසන්ලා ඇති තරම් ඉන්නවා . . . ඒකයි . . .
![]()
![]()
![]()
BTW, නයිස් ටු මාට්ටු . . . අපි මීට කලින් හම්බෙලා නෑ![]()
![]()

mamanm hithane naha patiya fake hadala raththarana baninawa kiyala mokada patiyata fake ona ekek neme katawath baninna e kiyala raththaranuth naraka ekek neme ek walata godak dewal karapu ekek
ubaalaa wate inna chiththa walata ahu welaa kela ganna epaa![]()
ග්‍රාමසේවක ඔයා.....?? යකෝ දැක්ක කල්......!! 
මට මේකේ ඔක්කොම කියවන්න බෑ, කවුරුහරි පීස් සමරී එකක් දානවද දැනට කවුද දිනලා තියෙන්නේ කියල.??
ස්තූති....
වතුර එකත් ඉස්මොල්ලේ ගියා ඕයි.... මේක වලි ත්‍රෙඩ් එකකට වඩා පට්ට ෆන් ත්‍රෙඩ් එකක් නේ.....

නෑ මම ඉස්සර මෙයා එක්ක එපික් මෑඩ්න්ස් කියල එකවුන්ට් එකක් සම්බන්දව මතවාදී අදහස් කිව්ව.. ඒ ත්‍රෙඩ් එක බලන්න ඕනෙ නම්.. කිසිම තැන්ක බැනල මූ වගේ මොන්ගල් කතා කියල නෑ.. ඒකෙ මලට මගේ සියලුම විස්තර එලකිරියෙ දැන්ම. ඒක කලේ කවුද මොකෙන්ද කියල දන්නව කියන්නයි ඕක ඌට පේන්න දැන්මෙ..
අනේ මන්දා බං..... මට නම් අර කලින් කමෙන්ට් එකෙන් කියන්න හදපු දේ තේරුනේ නෑ.......
මේ කමෙන්ට් එකෙන් කියන එක හරියට තේරුනෙත් නෑ..... මට වහ ටිකක් දීපන් බං......!! 

රත්තරං කියන්නේ කවුද මොනවද කරන්නේ. කොහෙද ඉන්නේ කියලා මං දැනගත්තා.. බොහොම ස්තූතියි මචං මට PM කලාට.![]()
දැන් ඉතින් අරූගේ PM බොක්ස් එකට බඩු හරි......!! අර එක පාරක් කවුද *සාවෙක් ගින්න දීලා කවුදෝ නිලියකගේ වැලක් මම ගාව තියෙනවා කියලා..... අපේ එකෙක්ගෙන් විසුමක් නැතුව ගියා ඒකේ ලින්ක් එකක් ඉල්ලලා...... 
චිකෙයියා . . . කඩුගන්නාව ඇද ගන්න බැරි ලේලන්ඩ් එන්ජින්. . .![]()
පරණ ජෙමිනි වල ඉසුසු එන්ජින් වලත් Performance තියෙනවා ඔයිට වඩා . . .![]()
![]()
සමයන් කියවන්න එපා..... තර්ඩ් එකේ ලේලන්ඩ් එක කන්ද ඈදලා පෙන්වන්නද? පෙන්වන්නද?

සමරියමට මේකේ ඔක්කොම කියවන්න බෑ, කවුරුහරි පීස් සමරී එකක් දානවද දැනට කවුද දිනලා තියෙන්නේ කියල.??
ස්තූති....