නිසාන් ටිආනා / nissan teana

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සැප ඕනනම් ටිකක් වියදම් කරන්න වෙනවා. . බෝගහ යට බඩුවකයි වී.අයි.පී බඩුවකයි සැප වෙනස්නේ. . ඒ වගේ තමා. .
    අවුරුදු විස්සක් පරණ ලන්තෑරුමකයි ඊට වඩා ගොඩක් අලුත් අර ලඩ්ඩට වඩා මිල අඩු හෝ ඒ රේන්ජ් එකේ යන සැප බාන්ඩෙකයි වෙනස උබට තේරෙන්නෙ නැද්ද බං? ලොල් ආයෙ කියවපන් මම මොකද්ද කියල තියෙන්නෙ කියල.. :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මම කිව්වේ ගෑනු ගැන බන් උබ මොකක් ගැනද මේ කියන්නේ. . :rolleyes:

    වාහන ගැනනම් තෙල් ගැනනම් ප්‍රශ්නේ ජපන් හයිබ්‍රිඩ් එකක් ගන්න එක තමා හොද. . :D

    මන් දැන් උබේ සම්පූර්න කතාවම කියෙව්වේ. . අර ගෑනුන්ට කියපු කතාවත් මේකට අදාලයි බන්. .
    මේක හොද සැප වන්ඩිය අලුත් එකක් අඩුවට ගන්නත් පුලුවන්. . තෙල් වලට ටිකක් වැඩිපුර වියදම් කරන්න වෙනවා. .
    තෙලුත් කරන සැප වාහන ඕනනම් අලුත් හයිබ්‍රිඩ් එකක් ගනින්. .
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    reputation_neg.gif
    නිසාන් ටිආනා / nissan... 12-28-2016 01:55 AM Meka ganna salli denawada?

    හා. මේ සෝස පාට ජංගිය ඇදං ඉන්න නංගි ඉදිරිපත් වෙන්න. සල්ලි දෙන්නම්. ;)
    +5 onna machan
     
    • Like
    Reactions: Mr.Tom

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සැප ඕනනම් ටිකක් වියදම් කරන්න වෙනවා. . බෝගහ යට බඩුවකයි වී.අයි.පී බඩුවකයි සැප වෙනස්නේ. . ඒ වගේ තමා. .

    අවුරුදු විස්සක් පරණ ලන්තෑරුමකයි ඊට වඩා ගොඩක් අලුත් අර ලඩ්ඩට වඩා මිල අඩු හෝ ඒ රේන්ජ් එකේ යන සැප බාන්ඩෙකයි වෙනස උබට තේරෙන්නෙ නැද්ද බං? ලොල් ආයෙ කියවපන් මම මොකද්ද කියල තියෙන්නෙ කියල.. :lol:

    මචන්.. සැප හොයන උන්ගේ වාසනාවට බන් ටියානා, කැම්රි, අකෝඩ් කම්පැක්ට් සෙඩෑන් වලට වඩා ගනන් අඩු ලංකාවේ. වෙන රටවලනම් 1.5 කම්පැක්ට් ලන්තෑරුම් එහෙමත් සෝමාලි හිගන්නෙක් ඇරෙන්න ගන්නේ නෑ. මිඩ් සයිස් ඒවා තමයි හුගක් ගන්නේ.. ගනන් වැඩිත් ඒවා

    ඒකෙන් වාසියක් ගනිල්ලා:yes::yes::yes::yes:

    ජේ100 එක ( 1FZ-FE) 4500cc සික්ස් සිලින්ඩර් කිව්වහම මිනිස්සු හූල්ලනවා බන් නිකන් උන් පෙට්‍රල් ගහලා දෙනවා වගේ.. මට ජේ200 කෝටි දෙකයි ගනන් දීලා ගන්න සල්ලි නෑ.. ජේ 100 ඩීසල් ඒවා එක්කෝටි ගනන් දීලා ගන්න මෝලුත් නෑ.. පෙට්‍රල් එකයි ඩීසල් එකයි අතර මිල වෙනස ලක්ශ 50ක් 60k විතර..

    2005 J100 diesel = http://ikman.lk/en/ad/toyota-land-cruiser-sahara-2005-for-sale-puttalam-6 එක්කෝටි පනස්නම ලක්ශයයි:rofl::rofl::rofl::rofl::rofl:

    ලක්ශ 50-60 ගානත් වැඩී. ඩීසල් මල දාන මේන්ටේන් කරන්නත් අමාරුයි.. ස්ටාර්ට් කලාම ලොරියක් වගේ. ඒත් සිඃඅලු ගන්නවා... මොකටද?? කොලෝමීටරේකින් රුපියල් 5ක් 10ක් ඉතුරු කරන්න... නොදෝමකින්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: යකෝ පෙට්‍රල් එක්කක් අරන් ඉතුරු ලක්ශ 60 ෆික්ස්ඩ් ඩිපෝසිට් දාලා මාසෙකට 60000ක් පොලිය අරන් පෙට්‍රල් ගහලා ඉතුරු පැට්‍රල් ටිකෙන් බල්ලවත් නාවලා නා ගනිල්ලකො:rofl::rofl::rofl::rofl:

    තෙල් වැඩ කරන එක විතරක් බලලා වාහන ගන ගොන් හරක් ඉන්න රටක් මේක.. ඒ නිසා ඒකෙන් වාසියක් ගනින්

    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රත්තරං;21078946 said:

    Ekane lankawe minissunta sahenna IQ level ekak thiyenne. :P
    African ratawal set eka ekkama innawa. :rofl:
     
    හොදමදේ අඩුම මිලට. . මටත් පුලුවන් වුන දවසට මාත් ගේනවා එකක්. . :yes:
    ඒකෙන් දුම් විසිවෙන්න අරිද්දි හිත නාකිවුන තරුන පප්පලටයි, ටැක්ස්ම ගෙඩිය පිටින් ලක්ශ 34ක් දීලා ගත්ත ප්‍රියස් අනාතයන්ටයි, 1500CC අනාතයන්ටයි 660CC අනාතයන්ටයි රිදෙයි ඈහ්. .
    අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ක්විඩ්/ඇල්ටෝ අනාතයො ටිකනම් බෙල්ලේ වැලදාගන්නවා ශුවර්. . :rofl:

    එක දවසක් පට්ට කෑල්ලක් 2 ලීටර් කාර් එකකින් දුම් විසිවෙන්න ඇරියා බන්. . මට එතනම ගූ ගියා සින්හලු. . :sorry:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    Mata nam thawama nuwara 80ta eha yanna beri una.. mokek hari ekek parata danawa.. ekko kotanawa.. eth 80 kiyanne nothing.. padel eke gewwa haman 80i kelin pare giyaheki atti helenna..
     
    බේස්ලයින් දාලා ඇරියේ බන්. . තනි ඇහැට ඇඩුනා. . :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොදමදේ අඩුම මිලට. . මටත් පුලුවන් වුන දවසට මාත් ගේනවා එකක්. . :yes:
    ඒකෙන් දුම් විසිවෙන්න අරිද්දි හිත නාකිවුන තරුන පප්පලටයි, ටැක්ස්ම ගෙඩිය පිටින් ලක්ශ 34ක් දීලා ගත්ත ප්‍රියස් අනාතයන්ටයි, 1500CC අනාතයන්ටයි 660CC අනාතයන්ටයි රිදෙයි ඈහ්. .
    අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ක්විඩ්/ඇල්ටෝ අනාතයො ටිකනම් බෙල්ලේ වැලදාගන්නවා ශුවර්. . :rofl:

    එක දවසක් පට්ට කෑල්ලක් 2 ලීටර් කාර් එකකින් දුම් විසිවෙන්න ඇරියා බන්. . මට එතනම ගූ ගියා සින්හලු. . :sorry:

    පෙට්‍රල් කෲසරේ යනවා බන් මරන බය දැනෙන්නම... :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mata nam thawama nuwara 80ta eha yanna beri una.. mokek hari ekek parata danawa.. ekko kotanawa.. eth 80 kiyanne nothing.. padel eke gewwa haman 80i kelin pare giyaheki atti helenna..

    කාර් එකකට ඔය පෆෝමන්ස් වත් නෑ කියන්නේ බන් මල් පෝච්චියක් වගේ හිලක් තියෙන ගෑනියෙක් බැදගත්ත මිනිහෙක්ට දැනෙන ෆීලින් එකම තමා.. ඊලග පාර සික්ස් සිලින්ඩර් එකක් අරන් බලපන්.. බය වෙන්න එපා තාම පොලවේ බොර තෙල් තියෙනවා. වෙස් තට්ටු වගේ හයිබ්‍රිඩ් පස්සේ පදිමු:rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan mage eke me tweeters tiyenawa.. mewa original da

    ඔව්...ඕක හයි එන්ඩ් එකක්නේ ඒ කාලේ.. ඕකේ Bose speakers ඇත්තේ... මිට්සුබිශි නම් රොක්ෆෝඩ්.. MB, හාමන් කාඩ්න්..

    ආආ kwid එකෙත් ස්පීකර් දෙකක් එනවා ඩෑශ් බෝර්ඩ් එකේ මම හිතන්නේ අහූජා වෙන්න ඇති:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    SSA-100M_L.jpg

    ඔය අටමගලේ ගන්න වෙලේ උබට බ්‍රෑන්ඩ් නිව් kiwid එකක් ගන්න තිබ්බේ.. දැන් දුක තමා:(:(:(:(:(:(:(:(

    PS- උබේ එකේ සන්රූෆ් තියෙනවද? ඕකේ සන්රූෆ් ලෙදර් සීට් එයිට් ස්පීකර් මොඩල් එකක් ආවා ඉලෙක්ට්‍රික් සීට් එක්ක, එකේ අම්ම තාත්තා විතරයි නැත්තේ ඔරීනල්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කව්ද බන් හයිබ්‍රිඩ් සැපයි කියන්නේ??:rofl::rofl::rofl:

    teana
    door-view-of-driver-seat-051.jpg

    NISSAN-Teana-4944_34.jpg

    prius

    interior_picture.jpg

    2015-toyota-prius-wilkes-barre-area-toyota-dealer-6-638.jpg

    කොම්පියුටරයක් උඩ ඉදන් ඉන්න එකයි සෝෆා එකක ඉදන් ඉන්න එකයි වෙනස් මහත්තයෝ:rofl::rofl::rofl::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21083997 said:

    ඔව්...ඕක හයි එන්ඩ් එකක්නේ ඒ කාලේ.. ඕකේ Bose speakers ඇත්තේ... මිට්සුබිශි නම් රොක්ෆෝඩ්.. MB, හාමන් කාඩ්න්..

    ආආ kwid එකෙත් ස්පීකර් දෙකක් එනවා ඩෑශ් බෝර්ඩ් එකේ මම හිතන්නේ අහූජා වෙන්න ඇති:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    SSA-100M_L.jpg

    ඔය අටමගලේ ගන්න වෙලේ උබට බ්‍රෑන්ඩ් නිව් kiwid එකක් ගන්න තිබ්බේ.. දැන් දුක තමා:(:(:(:(:(:(:(:(

    PS- උබේ එකේ සන්රූෆ් තියෙනවද? ඕකේ සන්රූෆ් ලෙදර් සීට් එයිට් ස්පීකර් මොඩල් එකක් ආවා ඉලෙක්ට්‍රික් සීට් එක්ක, එකේ අම්ම තාත්තා විතරයි නැත්තේ ඔරීනල්

    ow ban meke awith thama.. me tiyenne Japan auction eke original eka..

    mage eka mekamai.. but mage eke 4 air bags tiyenawa.. original alloys tiyenawa..

    mata meka dekkata passe meke ai 4 air bags nette mage eke tiyenne kiyala seka hithuna..

    but, mage eke original wiring harness dekak seat deka assata yanawa chassis walin wires awith.. so, mage eka 4 airbags..

    HTML:
    http://www.beforward.jp/nissan/bluebird-sylphy/bf566911/id/687559/
    PS: mage eke spear wheel eka me wagema tiyenawa... thawama factory eken awa widihatama... eka parak wath dala na.. :P

    mata issara asawa tibbe Honda ekak aran sadde dagena yanna.. eth den nam na.. ilagapara try karanne TEANA ekakata thama..
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    නානා මාමේ ....KIWID මේ ප්‍රාන්තයේ වැහි වැහැලා ඔය පැත්තෙත් තත්වේ එසේමද????නිකල් ස්ටිකර් ගහලා තොරන් වගේ පාරේ යනවා මාමේ ...Brand new Kwid එකේ ආඩම්බර සින්හලු යනකොට අපේ ඇලියොන් විකුනන්න රිදෙනවා...:::
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    නානා මාමේ ....KIWID මේ ප්‍රාන්තයේ වැහි වැහැලා ඔය පැත්තෙත් තත්වේ එසේමද????නිකල් ස්ටිකර් ගහලා තොරන් වගේ පාරේ යනවා මාමේ ...Brand new Kwid එකේ ආඩම්බර සින්හලු යනකොට අපේ ඇලියොන් විකුනන්න රිදෙනවා...:::

    machan mage eke me option eka na ne.. ube eke tiyenawada?

    Capture.png

    ekata dala tiyena reply eka balapan ko.. ane ban manual eke kiyana de terenne na ne meyalata.. :no:

    Capture2.png