නිසාන් ටිආනා / nissan teana

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    machan mage eke me option eka na ne.. ube eke tiyenawada?

    Capture.png

    ekata dala tiyena reply eka balapan ko.. ane ban manual eke kiyana de terenne na ne meyalata.. :no:

    Capture2.png
    Oya maha bharata technology eka thamai :P ...oka hadapu eunui ganna eunui degolloma akai...

    Ape parana ladaram wala oya technology nee sahoo:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;21083976 said:
    පෙට්‍රල් කෲසරේ යනවා බන් මරන බය දැනෙන්නම... :yes::yes::yes::yes:

    රත්තරං;21084022 said:
    කව්ද බන් හයිබ්‍රිඩ් සැපයි කියන්නේ??:rofl::rofl::rofl:

    කොම්පියුටරයක් උඩ ඉදන් ඉන්න එකයි සෝෆා එකක ඉදන් ඉන්න එකයි වෙනස් මහත්තයෝ:rofl::rofl::rofl::rofl:

    තෙල් ගහන්න බැරි, පොඩි හරි සැපක් හොයන එවුන්ට හයිබ්‍රිඩ් වලට යන්න වෙනවා. . ඉස්සරහට ඔය සැප වාහනත් හයිබ්‍රිඩ් වෙලා එයි බන්. . එදාට මේ ලන්කාවෙනම් ඔය වාහන අඩුවෙන් ගන්න ලැබෙන්නේ නෑ. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නානා මාමේ ....KIWID මේ ප්‍රාන්තයේ වැහි වැහැලා ඔය පැත්තෙත් තත්වේ එසේමද????නිකල් ස්ටිකර් ගහලා තොරන් වගේ පාරේ යනවා මාමේ ...Brand new Kwid එකේ ආඩම්බර සින්හලු යනකොට අපේ ඇලියොන් විකුනන්න රිදෙනවා...:::

    ත්‍රීවිල් එකට වඩා පොඩ්ඩනේ බන් වෙනස්... ඒ මානසිකත්වේ උන් තමයි ගන්නෙත්.. අපිනම් වාහන වල ස්ටිකරයක් වත් ගහන්නේ නෑ:rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow ban meke awith thama.. me tiyenne Japan auction eke original eka..

    mage eka mekamai.. but mage eke 4 air bags tiyenawa.. original alloys tiyenawa..

    mata meka dekkata passe meke ai 4 air bags nette mage eke tiyenne kiyala seka hithuna..

    but, mage eke original wiring harness dekak seat deka assata yanawa chassis walin wires awith.. so, mage eka 4 airbags..

    HTML:
    http://www.beforward.jp/nissan/bluebird-sylphy/bf566911/id/687559/
    PS: mage eke spear wheel eka me wagema tiyenawa... thawama factory eken awa widihatama... eka parak wath dala na.. :P

    mata issara asawa tibbe Honda ekak aran sadde dagena yanna.. eth den nam na.. ilagapara try karanne TEANA ekakata thama..

    ඔය උබ දාපු ලින්ක් එකේ තියෙන්නේ ෆුල් ඔප්ශන් එක නෙමේ බන්.. ෆුල් ඔප්ශන් එකේ සන් රූෆ් එනවා. ඉදපන්කෝ මම වෙලාවක පොටෝ ටිකක් එවන්නම් උබට ලංකාවේ තියෙන එකක. ඒකේ ඔරීනල් door sills, ලෙදර් සීට් එනවා...

    උබේ කාර් එක හෝ වෑන් එක දෙන දවසක මට ඉස්සෙල්ලම කියපන්.. මම යාලුවෙක්ට සෙට් අරනවා.. පිට දෙන එපා
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;21088007 said:
    ඔය උබ දාපු ලින්ක් එකේ තියෙන්නේ ෆුල් ඔප්ශන් එක නෙමේ බන්.. ෆුල් ඔප්ශන් එකේ සන් රූෆ් එනවා. ඉදපන්කෝ මම වෙලාවක පොටෝ ටිකක් එවන්නම් උබට ලංකාවේ තියෙන එකක. ඒකේ ඔරීනල් door sills, ලෙදර් සීට් එනවා...

    උබේ කාර් එක හෝ වෑන් එක දෙන දවසක මට ඉස්සෙල්ලම කියපන්.. මම යාලුවෙක්ට සෙට් අරනවා.. පිට දෙන එපා

    ඕවා වල බන් පාට්ස් එහෙම ගන්න තියෙවද? විකුණ ගන්න නන් හෙන කට්ටක් කන්න වෙන බව දන්නවා... මම බලන් ඉන්නෙ කැම්රියක් ගන්න.....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,629
    113
    ඕවා වල බන් පාට්ස් එහෙම ගන්න තියෙවද? විකුණ ගන්න නන් හෙන කට්ටක් කන්න වෙන බව දන්නවා... මම බලන් ඉන්නෙ කැම්රියක් ගන්න.....

    +1
    මාත් වාහන ගන්නකොට ඒජන්ට් සපෝට් එක තියෙන වාහනම හොයන්නෙ, ඔය පාට්ස් හොයාගන්න කට්ට කන්න බැරිකමටම තමා :dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඕවා වල බන් පාට්ස් එහෙම ගන්න තියෙවද? විකුණ ගන්න නන් හෙන කට්ටක් කන්න වෙන බව දන්නවා... මම බලන් ඉන්නෙ කැම්රියක් ගන්න.....

    Meke nam body parts n16 ma thama godak ewa.

    Engine eka qr20 ne xtrail eketh tiyenne mekamai ne..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕවා වල බන් පාට්ස් එහෙම ගන්න තියෙවද? විකුණ ගන්න නන් හෙන කට්ටක් කන්න වෙන බව දන්නවා... මම බලන් ඉන්නෙ කැම්රියක් ගන්න.....

    කැම්රියට මොකෝ බන් පාර්ට්ස් නැත්තේ?

    මුගේ බ්ලූබර්ඩ් එකට ඕනේ තරම් පාර්ට්ස් තියෙනවා. ඕකේ බොඩිය එන්16 එකමයි.. එන් 16 වලටද කෑලි නැත්තේ. ඕකේ ඇන්ජිමමයි එක්ස්ට්‍රේල් වල එහෙම ආවේ..