Word සහ Pdf වලත් ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම බලමු.
ගොඩක් අයට තිබුණ ප්‍රශ්නයක් තම්යි ෆයිල් වල තියෙන ඉංග්‍රීසි වචන වල තේරුම බලන්න නොදන්න වචනය කොපි කරලා මධුර ඩික්ෂණරියට පේස්ට් කරලා සිංහල තේරුම බලන එක.
නමුත් ඒක වෙලා යන වැඩක් වගේම හරිම කරදරකාරී වැඩක්.ඒත් දැන් ඒකට හොඳ විසඳුමක් තියෙනවා.මේක හරියට වෙබ් බ්‍රව්සර්වල ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම බලන්න පාවිච්චි කරන LK Tips tool එක වගේ.භාවිතා කරන එක හරිම ලේසියි.අනික මේක පාවිච්චි කරන්න Internet ඕන නෑ.
භාවිත කරන ආකාරය:
1.Software එක Run කරන්න.
2.තේරුම බලා ගන්න අවශ්‍ය වචනය උඩ double click කරන්න.(උදා; Pdf එකක් කියවන කොට තේරුම බලාගන්න අවශ්‍ය වචනය උඩ double click කරන්න.
Screenshot:
මේ Tool එකෙන් word documents,pdf වල විතරක් නෙවෙයි web browser වලත් ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම බලාගන්න පුලුවන්.
මේ Tool එක Install කරලා වැඩ කරන්නැත්නම් Taskbar එකේ icon එක කරලා restart කරන්න.
පහලින් Download කරගන්න.
Rep දෙන්න බැරි නම් අඩුම ගානෙ Bump එකක් වත් දාගෙන යන්න.



Last edited:

