Easy Dictionary

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    Word සහ Pdf වලත් ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම බලමු.
    4722837.png
    3215762.png


    ගොඩක් අයට තිබුණ ප්‍රශ්නයක් තම්යි ෆයිල් වල තියෙන ඉංග්‍රීසි වචන වල තේරුම බලන්න නොදන්න වචනය කොපි කරලා මධුර ඩික්ෂණරියට පේස්ට් කරලා සිංහල තේරුම බලන එක.
    1412383.gif
    1412383.gif
    1412383.gif


    නමුත් ඒක වෙලා යන වැඩක් වගේම හරිම කරදරකාරී වැඩක්.ඒත් දැන් ඒකට හොඳ විසඳුමක් තියෙනවා.මේක හරියට වෙබ් බ්‍රව්සර්වල ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම බලන්න පාවිච්චි කරන LK Tips tool එක වගේ.භාවිතා කරන එක හරිම ලේසියි.අනික මේක පාවිච්චි කරන්න Internet ඕන නෑ.

    භාවිත කරන ආකාරය:
    1.Software එක Run කරන්න.
    2.තේරුම බලා ගන්න අවශ්‍ය වචනය උඩ double click කරන්න.(උදා; Pdf එකක් කියවන කොට තේරුම බලාගන්න අවශ්‍ය වචනය උඩ double click කරන්න.
    Screenshot:
    2meq2b4.jpg


    මේ Tool එකෙන් word documents,pdf වල විතරක් නෙවෙයි web browser වලත් ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම බලාගන්න පුලුවන්.
    මේ Tool එක Install කරලා වැඩ කරන්නැත්නම් Taskbar එකේ icon එක කරලා restart කරන්න.
    2s8gxec.jpg


    පහලින් Download කරගන්න.

    Rep දෙන්න බැරි නම් අඩුම ගානෙ Bump එකක් වත් දාගෙන යන්න.:P:P:P
    r.gif
    o.gif
    x.gif
    x.gif
    empty.gif
    b.gif
    a.gif
    t.gif
    t.gif
    a.gif
     
    Last edited:

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    මම බෙනා;19214561 said:
    ස්ක්‍රීන් ශොට් ටිකකුත් දාපන් මචන්..පට්ට එතකොට.රෙප් :)
    Comment එකට Thanks මචන්!;););)
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    මම බෙනා;19214561 said:
    ස්ක්‍රීන් ශොට් ටිකකුත් දාපන් මචන්..පට්ට එතකොට.රෙප්
    6639274.png
    image

    ස්ක්‍රීන් ශොට් ටිකකුත් දාපන් මචන්
    6639274.png
    image
    ඔන්න දැම්මා!
    7160033.gif
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    අඩෝ පට්ට බන් , මම මේ වගේ එකක් හොය හොය හිටියේ ... 6 ++