ඔව් බං මේක දැං කවුරුත් කියවන්නෑ නේ... වැඩක් නෑ අළුතෙං ලියලාඅඩෝ එකපාරට්ම ඉවරකරාද..?![]()

මෙච්චර කාලයක් රෝස කටු කියවූ ඔබ සැමටම ස්තූතියි...
නිමි !![]()
ඔව් බං මේක දැං කවුරුත් කියවන්නෑ නේ... වැඩක් නෑ අළුතෙං ලියලා![]()

මල් පිපෙන්න කාලේ ලඟයි
එපි දෙකක්ම දාලා, තෑන්ක්ස් මල්ලි![]()
ළඟදීම ඉවරවෙන පාටක් තමයි තියෙන්නේ අයියාඅන්න ඉවරයිලු කතාව..




ඉරිදා වෙලත් බම්ප් එකක් නෑ නේ අම්මපා.. අදත් පොලු අල්ලං ඉන්නවා කියපල්ලා
