එන ස්පීඩ් එකත් එක්ක 40 ඇතිද? මගෙ නම් දවස් 5න් බඩු බනිස් වෙලා තියෙයි..web family
එන ස්පීඩ් එකත් එක්ක 40 ඇතිද? මගෙ නම් දවස් 5න් බඩු බනිස් වෙලා තියෙයි..web family
එන ස්පීඩ් එකත් එක්ක 40 ඇතිද? මගෙ නම් දවස් 5න් බඩු බනිස් වෙලා තියෙයි..


adsl ekath thiyenawa ne machanඑන ස්පීඩ් එකත් එක්ක 40 ඇතිද? මගෙ නම් දවස් 5න් බඩු බනිස් වෙලා තියෙයි..

උන්ගෙ සර්විස් ඒකනමි පටිට මචන්

ඔවු බන් වෙන company වලට දිල තියෙන්නෙ service කරන වැඩෙ. slt එකෙන් කරන්නැ බන්. line අදින එක ගෙවල්වල්ට ඇවිල්ල repair කරන එක උන් තම කරන්නෙ එ company වල එවුන් හරියට වැඩ කරන්නැ බන්.4G karanne ADSL karana katiya neme puthe... 4G after service nam chaa![]()
1.5 months wenawa mama complain karala thama awe naa![]()






ADSL landline එක්ක මාසෙකට රුපියල් 2100/= වෙනව web family එක. ගානෙ හැටියට මෙක ලාබයිනෙ මචන්. රුපියල් 1640/=

තව විස්තර මොනවද?lanka bell ewun aluth internet service ekak lagadiama denna yanwalu ban package wise
Magulak kiyanawa mamath gatta mama inne colombo area eke eth signal naa![]()
mun signal check karala awulak naa kiyala kiwuwa nisa gatta dan internet yanna baa hariyta site load wenne naa disconnect wenawa
complain karala 1 moth walata wadi 5 parak withara call kara mama eth thama mokekwath awe naa balanna...
ganna epa 4G signal full nath nam.... !!unge 4G customer service harith naa
![]()

ADSL hodaa 