Innovex Fully Auto Washing Machine

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Machanla Damro Innovex Fully Auto Washing Machine ekak gatha. Eke manual eke thiyena vidiyata redi tika dala normal mode eke dala on karata wathura pirila nawathinawa. Ekalla melo deyak wenne nane ban.

    Poddak danna ekek kiyapallako hariyata daganna vidya. :sorry::sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මගෙත් තියෙන්නේ ඕකක් ලංකාවේ හදන එකනේ :)

    පොඩ්ඩක් බලහන් වතුර ප්‍රෙෂර් වෙන තැන් ටික වතුර උඩට ගන්න බටේ ගානට තියා ගනින්
    වැඩේ අබ්ලික් නම් කස්ටම් කෙයාර් එකට කියපන් සර්විස් එක හොදයි උන්ගේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape gedarath thiyenne ekak.ubada set kale,damro eken nemeda
    mathaka widiyata mulin wathara mattama,ilagata mokakda kiyala mathaka naha,ilagata wash karanna widiya set karala start karanna thiyenne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mokak hari error ekak hinda motor eka stop karan inne.uba hariyata fix karala nethuwa athi
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba lid eka open karan da inne wathura pirenawa balanna?lid eka close eke tiyenna one next step ekata yanna.lid eka hariyata close wenne nedda danne.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Kothanada machn oya mgula thiyenne? Koi wage ekakda hariyatama?

    machan ඕකත් එක්ක උබට දුන්න සිංහලෙන් ලියපු මැනුවල් එක බැලුවාද error කෝඩ් එකේ නම වැටෙන්නේ මොකක්ද හේතුව කියලා එකේ ලියලා තියනවා ඒ වැඩෙත් හරිනම්
    පයිප්ප බාස් ගෙනෙකුට පොඩ්ඩක් අඩගහාලා වතුරේ සින් එක බලලා දම්රෝ එකට කොල් එකක් දාහන් :)
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    සොහොන;19217056 said:
    machan ඕකත් එක්ක උබට දුන්න සිංහලෙන් ලියපු මැනුවල් එක බැලුවාද error කෝඩ් එකේ නම වැටෙන්නේ මොකක්ද හේතුව කියලා එකේ ලියලා තියනවා ඒ වැඩෙත් හරිනම්
    පයිප්ප බාස් ගෙනෙකුට පොඩ්ඩක් අඩගහාලා වතුරේ සින් එක බලලා දම්රෝ එකට කොල් එකක් දාහන් :)

    Mokakada machna wathura seen eka? mamath sekai wathhura seen ekak kiyala